wife එක්ක drink එකක් දාන්න

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    wife එක්ක drink එකක් දාන්න

    මේ නිවාඩුවට wife එක්ක ටිකක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් හොටෙල් එකකට දවස් 2 යන්න හිතන් ඉන්නේ.
    මිට කලින් එයා drinks අරගෙන නැහැ.
    එයත් එක්ක drink ගන්න හිතන් ඉන්නවා.
    ගද අඩු, ගෑනුන්ට අප්පිරියත් අඩු බරෑන්ඩ් එකක් රෙකනඩ් කරපල්ලා..
     
    • Like
    Reactions: Hinna

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    හොද wine එකක් ගහපන්....නැත්තන් ..සලිලි දීල හෝටලේ නිදියල එයි දෙන්න. :rofl:
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    වොඩ්කා එකක් කොක්ටේල් දාලා දෙන්න.......... ;)




    මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලාට පාඩු නැහැ..:)

    හැබැයි දැන් නම් අප්ඩේට් වෙන්නේ නැහැ...මොකද දන්නේ නැහැ.:dull:


    https://www.youtube.com/channel/UC7rXNQsCfirH0HsitHXzjQg/videos

    wife ta hard liquor mulin dunnoth epa wewi. Try desert wine or sweet wine to wife (moscato)

    Cocktails thiyenawa hotel wala
    arrak mix karala tiyenawa cocktails thiyenawa vodka dapu cocktail thiyenawa
    api bonawa wage nemei cocktail eka gahanakota amaru na



    හොද wine එකක් ගහපන්....නැත්තන් ..සලිලි දීල හෝටලේ නිදියල එයි දෙන්න. :rofl:

    Pasos de Tango Red Wine. :cool:


    Rep denna balu

    Anith hamotama dunna

    Udaw karapu hamotama sthuthiyi.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:yes::yes: මමනම් කියන්නෙ 1st time නිසා වයිල්ඩ් ඇපල් එකක් දීපන් වයිපරේට, හාඩ් ලිකර් දෙන්න එපා 1st timeම එපා වෙයි. ගෑනුනෙහ් :rolleyes: වයිල්ඩ් ඇපල් එහෙම නෑනෙහ්. ගානට වදිනවා, රසෙත් හොදයි :P ... කෙල්ලො පට්ට ආසයි ඒකට. අත්දැකීමෙන් කියන්නේ :D :yes:

    :yes: මෙහෙමයි.මේකත් කියන්න ඕන පුතා,, කොල්ලෙක් බොන්න පුරුදු වුනා වගේ නෙමි කෙල්ලෙක් බොන්න පුරුදු වුනත් හොදේ.. ආයෙ අපිට වගේ ලේසියෙන් උන්ට ඒක නවත්තගන්න බැරි බවත් මතක තබාගන්න. ජය..! :yes: