1. Rahula Kasun

    ඉංග්‍රීසි මිස්ගෙන් ඉංග්‍රීස් ඉගෙන ගමු තේ

    ඉංග්‍රීසි මිස්ගෙන් ඉංග්‍රීස් ඉගෙන ගමු තේ ඉංග්‍රීසි මිස්ගෙන් ඉංග්‍රීස් ඉගෙන ගමු තේරෙන සිංහලෙන්... ;);):P බ්‍රදර්ස්ලා, මේක හම්බුනේ අහම්බෙන්, කිරියෙ ඉන්න මං වගේ හරියට කඩ්ඩ බැරි සෙට් එක එක්ක මේක බෙදාගන්න ඕන කියල හිතුනා, මේ මිස් ලස්සනට ගොඩක් දේවල් පැහැදිලි කරල දෙනවා ගොඩක්ම සරල සහ පහසු විදියට තේරෙන...
  2. Rahula Kasun

    ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් Madam is Innocent

    :lol: ශ්‍රියා ලතා පෙරේරා බන් ඔය බඩ්ඩගෙ ඇත්ත නම :lol::lol: තොපි මෙතන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ගගා හැමිනෙනවා :lol::lol:
  3. Rahula Kasun

    හොරෙන් බලන්න ( | ) (.)(.)

    :D sit-ups ගැහුවනම් උබටත් මෙහෙම පුකක් හදාගන්න පුලුවන් :yes:
  4. Rahula Kasun

    කවුද ටෙලිකොම් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නේ ? මග&#

    මෙහෙමයි මචන්, 1 year ගත්තා කියන්නෙ අනිවා manpower ගන්නෙ, contract basis. 11-month ගන්නවා temp employee විදියට. මොකද 12 months ගත්තොත් අනිවා permanent කරන්න වෙන නිසා තමයි උන් 11 months ගන්නේ. උබලගෙ මල්ලිගෙ සීන් එකේ මචන් contract basis ගන්න ඇත්තේ 12months වලින් ඉවර වෙන විදියට. එතනින් පස්සේ ආයෙ...
  5. Rahula Kasun

    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

    :yes::yes: උබල දෙන්නම කියන කතාව හරි මචන්, ඕකෙ පැති දෙක තුනක්ම තියෙනව. ඒත් මගේනම් මතය, නීතිය හැමෝටම එක වෙන්න ඕන.
  6. Rahula Kasun

    කවුද ටෙලිකොම් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නේ ? මග&#

    ;) application form එකේ උන් දාලා තියෙනවනේ permanent basis ද ගන්නේ නැත්නම් manpower ද කියල :eek: මල්ලි ඒක බලලා නැතුවද දාල තියෙන්නේ? ඊට වැඩිය මචන් int එකේදි කියනවනේ උන්
  7. Rahula Kasun

    කෙල්ලගේ ජංගිය ගලවලා

    :D:D ගෝටට බනිද්දි මේ වගේ බැනලා හැමදාම thread දාපන්කෝ යාලූ.. :D
  8. Rahula Kasun

    මම මීගමුවෙ කොහෙද?

    :lol::lol::lol:
  9. Rahula Kasun

    ස්විස් නිළධාරිනිය අත්තඩංගුවට ගැනීමට සී &#3461

    :nerd::dull::dull: අම්මටසිරි.. මෙහෙම සීන් එකක් දැනන් හිටියෙ නෑ මං :nerd: elama elama rep++thank u machn
  10. Rahula Kasun

    ස්විස් නිළධාරිනිය අත්තඩංගුවට ගැනීමට සී &#3461

    :dull: මටනම් මුලක් මැදක් අගක් තේරෙන්නෙ නෑ බන් ඒකිව පැහැරගෙන දූශනය කරා කියල පැමිනිලි කරල කියල සීන් එකක් යනව, එච්චරයිනෙහ්, මොකක්ද මේ unp සීන් එක? comments වලත් ඒකිට බැනල unp බැල්ලි කිය කියලා :lol: දන්න එකෙක් දහල්ලකෝ මොකක්ද සීන් එක කියල බලන්න :oo:
  11. Rahula Kasun

    ස්විස් නිළධාරිනිය අත්තඩංගුවට ගැනීමට සී &#3461

    :eek: මොකක්ද බන් මේකි කියල තියෙන්නෙ? මං දන්නෙ නෑ සීන් එක. :nerd:
  12. Rahula Kasun

    චිත්‍රාල්_බීලා_වලියක් දාගෙන

    :lol::lol::lol: අම්මටසිරි
  13. Rahula Kasun

    පුතාට නමක්..

    :D කසුන්
  14. Rahula Kasun

    දඹදිව චාරිකා

    ;) මෙන්න මෙයාලා හොදයි. අපේ අම්මලා ගියේ මේකෙන්. ගොඩක්ම හොද කිවුවා :yes: http://www.lotustourssrilanka.com/
  15. Rahula Kasun

    Washing Machine

    :yes: දම්රෝ එකෙන් ගනින් මචන්. උන්ගෙ service එක හොදයි.
  16. Rahula Kasun

    Degree DOV කරගන්නේ කොහොමද ?

    :sorry::no::sorry: දන්නෙ නෑ මචන්. දන්න අය උදවු කරයි.. ජය..!
  17. Rahula Kasun

    කුහක_ජෙප්පො_වර බලපිය

    :dull: දනසිරි කියන්නෙ කවුද? ජර්මන් එම්බසියෙන්ම ඇයි දනසිරිට පේන්ට් දුන්නේ? ඇයි අනිත් එම්බසි වලින් දුන්නෙ නැත්තේ? දනසිරිගෙ තියෙන සම්බන්දය මොකක්ද එම්බසියත් එක්ක? :eek:

    No contents