ඉංග්‍රීසි මිස්ගෙන් ඉංග්‍රීස් ඉගෙන ගමු තේ
ඉංග්‍රීසි මිස්ගෙන් ඉංග්‍රීස් ඉගෙන ගමු තේරෙන සිංහලෙන්...

බ්‍රදර්ස්ලා, මේක හම්බුනේ අහම්බෙන්, කිරියෙ ඉන්න මං වගේ හරියට කඩ්ඩ බැරි සෙට් එක එක්ක මේක බෙදාගන්න ඕන කියල හිතුනා, මේ මිස් ලස්සනට ගොඩක් දේවල් පැහැදිලි කරල දෙනවා ගොඩක්ම සරල සහ පහසු විදියට තේරෙන සිංහෙලෙන්. කඩ්ඩ හරියට වනාගන්න බැරි මං වගේ අනිත් එලකිරි සෙට් එකට අරන් ආවෙ උබලටත් මේකෙන් වැඩක් වෙයි කියල හිතලා 
ලැජ්ජ වෙන්නෙ නැතුව බැරි දේ අද මහන්සි වෙලා ඉගෙන ගන්න. අද ලැජ්ජාවෙන් හිටියොත්, අනාගතේ දවසක හැමෝම ඉස්සරහ ලැජ්ජ වෙන්න වෙනව කියන දේ ඔලුවෙ තියාගෙන කොමන් ටන්ග් එක අපි කවුරු කවුරුත් ගොඩ දාගන්නවනම් හොදයි කියල මං හිතනවා. මේ චැනල් එක මගේවත්, මන් දන්න අදුරන කිසිම කෙනෙක්ගෙ එකක් වත් නොවන බවද කරුනාවෙන් මතක් කරන්න කැමතියි
හුදෙක් එලකිරි වාසීන්ගේ යහපත පතා පමනක් උස්සන් ආපු දෙයක් පමනයි.. 

මේ තියෙන්නෙ එයාලගෙ සයිට් එක. මේකෙන් තව ඉස්සරහට දාන video එහෙම බලන්න,
https://www.1000seedsenglish.com
මෙන්න youtube channel එක.
https://www.youtube.com/channel/UCypxirQZOL33rIdSIR6SMcQ

මේ තවත් මේ වගේම channel දෙකක්. මේවගෙත් ගොඩක් වටින video සෙට් එකක් තියෙනව. මේවත් බලන්න.. 
https://www.youtube.com/channel/UCYvMyMjRs11-VkIBuvsVCrw/videos
https://www.youtube.com/channel/UClAxKSqqHDSS01qoiFiBSVQ/videos
එහෙනම් සහෝදරවරුනේ, මුල ඉදන් බලන්න. හොදට ඉගෙන ගන්න. කඩ්ඩ ගොඩ දාගන්න පුලුවන් වෙන්න කියල මං බොක්කෙන්ම විශ් කරනවා..! එහෙනම් හැමෝටම ජය..!

මුලින් මේ සෙට් එක බලලා ඉන්න,
Passive Voice - Lesson 01 - Learn English in Sinhala
Passive Voice with All Tenses in 30 minutes - Lesson 02
Passive Voice Lesson 03 - Special Cases
All English Tenses in 30 Minutes

හරි මචන් දැන් මේ ටික බලලා ඉදහන්..

හරි.. දැන් මෙන්න මේ ටික බලන්න තියෙන්නේ...

හරි ලමායි.. ඊට පස්සෙ මේ ටික බලන්න..

Last edited: