1. S

    mage nowana mage kella ada banda bn..

    කෙල්ලො ඔහොම තමා බන්. මන් ඇති තරං උඹලට ඕව ගැන කියල ඇති. දැන්වත් තේරුම් ගනින්.
  2. S

    විහාරමහා දේවිය - ඇන්ඩ්‍රෝමීඩා කුමරිය, උන්&#351

    මන් මෙතන ජෝක් කරන්න හැදුවෙ නෑනෙ කවදාවත්. මට ඕන උනේ උඹලට ඇත්ත කියල දෙන්න. මේව ජෝක් එකට ගන්නව නං උඹල ගැන දුකයි. ඉස්සර කෙල්ලො ගැන හරියට මේකෙ කතා කරල තියනව. ලංකාවෙ කෙල්ලො ගැන හොදට කතා කරල තියන්ව. ඒත් දැන් ජෝක් එකට අරන් තියෙන්නෙ ඇයි කියන්න දන්නෙ නෑ.
  3. S

    විහාරමහා දේවිය - ඇන්ඩ්‍රෝමීඩා කුමරිය, උන්&#351

    උඹට මන් කියන ඔක්කොම ජෝක්ද? මන් එහෙම කතාවක් මෙතන කියල නෑනෙ. මන් මොළෙන් කතා කරන එකෙක්. නැතුව උඹල වගේ මෝඩ බහුබූත කියන එකෙක් නෙමේ.
  4. S

    විහාරමහා දේවිය - ඇන්ඩ්‍රෝමීඩා කුමරිය, උන්&#351

    විහාර මහ දේවියගෙ කතාව මිථ්‍යාවක් වෙන්න පුළුවන්. සුනාමියක් ආපුවහම කවුරුහරි මුහුදට බිලි උනා කියල ඒක නවතින්නෙ නෑනෙ.
  5. S

    isis RIP ( අම්මෝ මෙහෙම ගැහිල්ලක් )

    මේකත් බලන්න මචන් මාරම වටිනව එහෙ කෙල්ලන්ගෙ වැඩ. සමහරු හිතං ඉන්නෙ ඊශ්‍රායල් විතරයි කෙල්ලන්ව යුද්ධෙට යවන්නෙ කියල. ඒත් ඒක බොරුවක්. යුරෝපෙ හුගක් රටවල කෙල්ලො කොල්ලන්ටත් වඩා සේවයක් කරනව හමුදාවෙදි...
  6. S

    Beautiful Girl

    අනිවාර්යෙන් මචන් මෙහෙම ඒව දාන්න ඕන. මෙතන සමහරු ඊරිසියාවට කතා කිව්වට.
  7. S

    ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

    මුන් දෙන්නගෙ මේ වගේ ගොන් පාට් අනුමත කරන්නෙ නෑ. ඒත් මේක කියෙව්වොත් අලුත් සංවාදයක් ගොඩනගන්න පුලුවන්. http://maathalan.blogspot.com/2015/10/when-we-achieved-independence.html
  8. S

    අඩු මුදලකින් සංචාරය කරන්න රටක්........

    තායිලන්තෙ හොදයි.
  9. S

    විශ්ව විද්‍යාල යනු කුමක් ද?

    මෙහෙ උන් දන්නෙ රැග් කරන්න විතරයි.
  10. S

    විශ්ව විද්‍යාල යනු කුමක් ද?

    ඔව් බන් මෙහෙ කැම්පස් වල උන් මෙලෝ වැඩක් කරන්නෙ නෑ කම්මැලිකමට ඉන්නව විතරයි. පිටරටවල හුගක් අමාරුයි කැම්පස් ජීවිතේ.
  11. S

    විශ්ව විද්‍යාල යනු කුමක් ද?

    මම දකින්නෙ වෙන රටවලයි ලංකාවෙ කැම්පස් වලයි වෙනස විදිහට හේතු හුගක් බලපානව. ලංකාවෙ කැම්පස් වල වැඩ අඩුයි. වෙන රටවල වැඩ කරල රස්සාවලුත් කරන්න ඕන සල්ලි හොයා ගන්න. මෙහෙ එවුන් ඒ වෙනුවට බෝඩ් උස්සන් පිකට් කරනව, රැග් කරනව. මන් හිතන්නෙ මෙහෙ ළමයින්ට stress එකකුත් නෑ. ඒත් වෙන රටවල කැම්පස්වල හුගක් වැඩ තියනව...
  12. S

    ෴කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වෙ?෴

    දෙවියන් නෑ කියන එක 100% ඇත්ත. ඒත් මෙතන සමහර ඒවලින් ලෝකෙ ගැන ඍණාත්මකව තමා බලන්නෙ. එතකොට අපි ඉගනගත්තු ධනාත්මක චින්තනයට මොකද වෙන්නෙ. අපි ඉන්නෙ 21 වෙනි සියවසේ. පොඩ්ඩක් බලන්න ලෝකෙ දියුණු රටවල් දිහා. එයාල positive thinking කියන එක හරියට පුරුදු කරනව. ඒගොල්ලො ලෝකෙ ගැන බලන්නෙ සුන්දර විදිහට. එයාල දියුණු...
  13. S

    දිගක් පලලක් නැති සුන්දරතම ආදරය

    අනිවා මචන්. මෙතන ඉන්නවට වඩා ලස්සන පිටරට කෙල්ලො ලංකාවෙ කොල්ලො එක්ක සෙට් වෙනව. ලංකාවෙ ගොන් කෑලි හිතං ඉන්නෙ උන් තමා කෑලි කියල. දන් ලංකාවෙ කොල්ලො ලොකු ලයින් බලපු කාලෙ ඉවරයි. ලංකාවෙ කොල්ලො දැන් සෙට් වෙන්නෙ මේ වගේ කෙල්ලො එක්ක.
  14. S

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    විහිළුවක් නෙමේ ඇත්තටම වෙන්නෙ මේක. දැනටමත් සෑහෙන දුරකට වෙලා තියෙන්නෙ ලංකාවෙ කොල්ලො පිටරට කෙල්ලො එක්ක සෙට් වෙන හින්ද.
  15. S

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    එතකොට රුසියන් පිලිපීන් අයගෙ ගනන් අඩුවෙනව. උඹ රුචිකත්වයක් ගැන කිව්වට ඉටි රූපෙ වගේ රුසියන්, පිලිපින්, තායි උන් ඉන්නකොට කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ බන්.
  16. S

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    ඔව් බන්. ඔය ලංකාවෙ සුදුයි කියන කෙල්ලො උනත් පිලිපීන් තායි රුසියන් කෙල්ලො ඉස්සරහ ගන්න දෙයක් නෑ. ඒ රටවලින් ගණිකාවො මෙහෙ එන්න ගත්තහම කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ මචන්. මෙතන කෑගහන උන්ට ඒක තේරෙන්නෙ නෑ.
  17. S

    Kello

    මේකෙ කොහෙද බන් කෙල්ලො?
  18. S

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් දැනටත් ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ පිටරට ගණිකාවන්ට. ගණිකා වෘත්තිය නීති ගත කරොත් පිටරටින් ලංකාවට එන ගණිකාවො වැඩි වෙනව. එතකොට කවුරුත් ඔයාගෙ අම්මව නංගිව අරගෙන යයි කියල හිතන්න බෑනෙ. පිටරට ගණිකාවො ඉන්නකොට ලංකාවෙ ගෑනුන්ට යන්න වෙන්නෙ නෑනෙ.
  19. S

    කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය

    පට්ටම ආමි එකක් තමා ඊශ්‍රායල් වලට තියෙන්නෙ. උන් එක්ක හැප්පෙනව බොරු වටේ ඉන්න උන්ට.
  20. S

    10 Most Powerful Militaries in The World

    USA China වල කෙල්ලන්ගෙ photos දාල තියෙන්නෙ එයාල පිරිමි වගේම ක්‍රියාශීලි හින්ද වෙන්න ඇති. ඒ රටවල ආමි එකේ ගෑනු පිරිමි බේදයක් නෑ. හැමෝටම එකයි පට්ටම කට්ටක් කන්න වෙනව.

    No contents