ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

ගණිකා වුර්තිය නී

  • yes

    Votes: 227 70.3%
  • no

    Votes: 96 29.7%

  • Total voters
    323

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔව් බන්. ඔය ලංකාවෙ සුදුයි කියන කෙල්ලො උනත් පිලිපීන් තායි රුසියන් කෙල්ලො ඉස්සරහ ගන්න දෙයක් නෑ. ඒ රටවලින් ගණිකාවො මෙහෙ එන්න ගත්තහම කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ මචන්. මෙතන කෑගහන උන්ට ඒක තේරෙන්නෙ නෑ.

    මොකක්ද බන් මේක තර්කයක්ද

    එහෙනම් රට ඉදල විස්කි වයින් අරක්කු ආව කියල ලංකාවෙ අයියල ඔක්කොම කසිප්පු හොර අරක්කු අත්හැරල ඒ පිටරටින් එන ඒව විතරක් බොන්න ගත්තද?
    එහෙම වෙන් නෑ,,ඒක පුද්ගල ආදායම තරතිරම ප්‍රදේශය රුචිකත්වය අනුව වෙනස් වෙනව...සිංහල ගෑනුන්ට විතරක් කැමති එවුන් කොච්චර ඉන්නවද,,ගම්වල ඉන්න එවුන්,,සාමන්ය පවුල්,,ආදායම් තියෙන එවුන් පිටරට ගණිකවො හොයන් යනවද..එහෙම වෙන් නෑ ඒ ඒ කස්ටමස්ලට හරියන්න මාකට් හැදෙනව,,ගමේ උනත් ගමේ එවුන්ට හරියන තිප්පලක් හැදෙනව,,ඒවට එන්නෙ ගමේ ගෑනු මිසක් රුසියන්ස් ලද
    :D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එතකොට රුසියන් පිලිපීන් අයගෙ ගනන් අඩුවෙනව. උඹ රුචිකත්වයක් ගැන කිව්වට ඉටි රූපෙ වගේ රුසියන්, පිලිපින්, තායි උන් ඉන්නකොට කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ බන්.
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    එතකොට රුසියන් පිලිපීන් අයගෙ ගනන් අඩුවෙනව. උඹ රුචිකත්වයක් ගැන කිව්වට ඉටි රූපෙ වගේ රුසියන්, පිලිපින්, තායි උන් ඉන්නකොට කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ බන්.

    :yes:
     
    May 21, 2013
    80
    13
    0
    ගණිකා වෘත්තිය කෙසේ වෙතත් පාෂාණ්ඩනය නීතිගත කළ යුතුයි.....අයිස්ලන්තෙ වගේ
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    මේක තමයි යථාර්තය,,:yes:
    අනික් එවුන්ට රටේ දැන පුරවන්න තියෙන එකම එක අඩුව බඩුගසමින් ෆන් ගැනීම පමනක්නම් එවුන්ගෙ තර්ක අවුලක් නෑ

    rate adu padu pirena kal mallita sapa nodi inna puluwanda? :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නීතිගත කරනවා නම් නීතිගත කරන්න ඕනේ සීමාවක් සමග. නැතුව නිකන් ඕන කෙල්ලයි අහිංසක කෙල්ලයි ඔක්කොම ඕක කරන්න ගත්තොත් බඩු තමයි. හැබැයි ලංකාව ඒවා තියන්න තරම් පසුබිමක් නෑ කියන්නේ බොරුවක්. ඔය රස්සාව රජ කාලේ ඉඳලා තිබ්බ එව්වා.

    මම දන්න තරමින් සිංගප්පූරුවේ එක වීදියක් තියෙනවා ගණිකාවෝ ඉන්න. $50 ඉඳලා ඉන්නවා. එතකොට උන්ට Medical Report හිටන් තියෙනවා. Condom ඔක්කොම සපයනවා. ඒ රටේ උනත් ඒක විධිමත් ක්‍රමයකට පවත්වාගෙන යන්නේ. හැබැයි ඉතින් ලංකාවේ පොලිසි, ඇමතියෝ ගැන නම් කියලා වැඩක් නෑ. අර එකෙක් උඩ කියලා තිබ්බේ නිල් පාටින්. අන්න ඒක තමයි වෙන්නේ.

    උඹලා කොච්චර මොනවා කිව්වත් සමාජේ ඉන්නවා අසහනය තියන පිරිසක්. ඒක නවත්තන්න බෑ. මුලින්ම විධිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඉස්කෝලේ ඉඳලම. ඉස්කෝලේ ටීචර් ලා ලැජ්ජාවට ප්‍රජනනය පාඩම පන්නනවා සමහර ඉස්කෝල වල. උන් කියලා දෙන්නේ නෑ මේකේ හොඳ නරක. කොටින්ම කිව්වොත් ලිංගික අධ්‍යාපනය අන්තිමයි. මගේ මතය ගණිකා වෘත්තීය පටන් ගන්න කලින් ලිංගික දැනුම දෙන්න ඕනේ 8 වසරේ ඉඳලම. හරියට. මීට වඩා ගැඹුරුව.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැබැයි එක අතකින් ගණිකා වෘත්තීය නීතිගත කලොත් ඔය යෝනිය නළලේ තියන් ඉන්න කෙල්ලොන්ගේ පඩ නිකන්ම බහි කොල්ලෝ පස්සෙන් එන්නේ නැති උනාම :rofl:
    .
    .
    විහිළුවක් පමණි :dull:
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    හැබැයි එක අතකින් ගණිකා වෘත්තීය නීතිගත කලොත් ඔය යෝනිය නළලේ තියන් ඉන්න කෙල්ලොන්ගේ පඩ නිකන්ම බහි කොල්ලෝ පස්සෙන් එන්නේ නැති උනාම :rofl:
    .
    .
    විහිළුවක් පමණි :dull:

    aniwa :yes:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    100%:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැබැයි එක අතකින් ගණිකා වෘත්තීය නීතිගත කලොත් ඔය යෝනිය නළලේ තියන් ඉන්න කෙල්ලොන්ගේ පඩ නිකන්ම බහි කොල්ලෝ පස්සෙන් එන්නේ නැති උනාම :rofl:
    .
    .
    විහිළුවක් පමණි :dull:
    විහිළුවක් නෙමේ ඇත්තටම වෙන්නෙ මේක. දැනටමත් සෑහෙන දුරකට වෙලා තියෙන්නෙ ලංකාවෙ කොල්ලො පිටරට කෙල්ලො එක්ක සෙට් වෙන හින්ද.
     
    sRaa

    Junior member
  • Aug 24, 2014
    35
    1
    8
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    sira kathawa... oka tamau atta..
     
    Last edited:

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Oka aluthen legalized karanna deyak na ban..lankwe spa kiyala owa thama wadi hariyakma...marine drive eka pathe spa okkoma owa, thawa, rajagiriye thiyana okkoma spa ewath badu pot neh ban ...
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ලන්කාවෙ ඕක කරොත් අනිවා සමජය විනාසයි..

    පවුල් ප්‍රශ්න තවත් වැඩි වෙනවා
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    ඕක නීතිගතකරලා ලංකාවෙ හාල්/ගොරකා කෑලි ටික පිටරට පටවන්න ඕනෙ. ඊට පස්සේ රසියන් සෙxසි කෑලි ටිකක් වැඩේට එන්ටර් කරන්න ඕනෙ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉන්දියාවෙත් නීති ගතයි.

    බංගලා දේසෙත් එහෙමයි

    නේපාලෙත් එහෙමයි

    දැන ගන්න කිව්වෙ. :sorry: