බදින්නද..???? එපාද..????
මචන්ලා ඔන්න ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනවෙන වෙලාවක් ඇවිල්ලා...:yes::yes:
මට තාම අවුරුදු 25යි. මේ ජුනි වලට තමා 26 සම්පූර්ණ වෙන්නේ.
මගේ GIRL FRIENDට තාම 23යි. එයාට නොවැම්බර් වලට තමා 24 සම්පූර්ණ වෙන්නේ.
අපි දෙන්නම මූල්‍ය ආයතන දෙකක තමා වැඩ කරන්නේ.
ඉතින් මචන්ලා දැන් මට තියන...