1. TakaTakas

    කොරෝනා දෝරෙ ගලා යද්දි ආණ්ඩුව නිහඩ ඇයි.?

    වයිරසය චීනෙ තියන කාලෙ අප‌ේ ආණ්ඩුවට තිබුන ඇම්ම රට ඇතුලට නියම ඇටෑක්එක ආවට පස්සෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. මට හිතෙනවා මේ වයිරසයෙන් ආණ්ඩුව යම් ප්‍රයෝජනයක් ගන්න හදනවා කියලා. මෙකෙ ලොකුම හානිය තියන්නෙ වැඩිහිටි ජනගහනයට ආණ්ඩුවට ලොකු බරක් වෙච්චි වැඩැහිටි ජනගහනය අඩු කරන්න හදන ප්ලෑන් එකක් කියලයි...
  2. TakaTakas

    නවරන්ටත් හරි ගිහිල්ලා වගේ.

    මූ මේක ජෝක් ඒකට දැම්මද මන්ද ඒ්ත් හැමතැනම ෂෙයා වෙනවා. හැමෝම විෂ් කරනවා. හැබැයි ජෝක් ඒකක් උනත් නොවුනත් මේක හොද මෝටිවේෂන් ඒකක් විදියට ගනිල්ලා. උඹලත් ට්‍රයි කරපල්ලා බැරි නෑ.ඒ්කයි මෙතන දැම්මෙ. " Alevel fail නම් මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවා! 🤷🏼‍♂️ පියන් රස්සාවට තමයි යන්න වෙන්නෙ කියලා කියපු අයත්...
  3. TakaTakas

    දිස්ත්‍රික්ක දෙක අතර මාරු වීමට අවසර ගන්නෙ කොහොමද?

    මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ මට අත්‍යාවශ්‍ය වැඩකට මතුගම ප්‍රදේශයට යන්න ඕන. මේකට අවසර ගන්නෙ කොහොමද? කාගෙන්ද? දන්න කෙනෙක් කියන්න
  4. TakaTakas

    SLT ලයින් වලට කෙලවෙලා ද?.....

    SLT ලයින් වලට කෙලවෙලා ද?..... SLT ලයින් එක එකපාරටම වැඩ නැතිව ගියා. Telephone ලයින් එකයි Peo Tv. එකයි Data යි මුකුත් වැඩ නෑ.1212 ගන්න හැදුවා(Mobitel වලින්. වෙනදත් ගන්නවා) එතකොට කියනවා දුරකථන මාර්ග අවහිරතා නිසා සම්බන්ධ කරන්න බැහැලු. SLT use කරන අය ඉන්නවද? උඹලගෙත් එහෙමද කියපල්ලා.( බිල් ගෙවා ඇත )
  5. TakaTakas

    ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන සීනියර්ස්ලගෙන් උදව

    ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන සීනියර්ස්ලගෙන් උදව ෆොරෙක්ස් ඉගෙන ගන්න කියල අදහසක් ආවා මේ දවස් වල කිරියෙ යන ත්‍රෙඩ් කීපයක් දැකල. ෆොරෙක්ස් කියන එක බයානක යකෙක් කියල තමයි තාමත් මම හිතන්නෙ. මොකද අන්තර් ජංජාලෙ තියන දේවල් කියවල බලල ඇති උන ආකල්පෙ නිසා. ඒ උනාට දැනුවත් වීම සදහා ටිකක් ස්ටඩි කරන්න හිතුනා. එහෙම...
  6. TakaTakas

    කොරෝනා වලට සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන

    කොරෝනා වලට සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි. එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර්...
  7. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම මේක දේශපාලන කෝණයකින් බැලීමකින් තොරව කරන කතාවක්.අපේ රටේ වාහන විශාල ප්‍රමානයක් තියනවා.ඒවගේම තෙල් පාවිච්චි කරල දුවන කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියනවා. මේ වගේ පසුබිමක ලංකාවේ තෙල් ඉන්දන වෙළදාමෙන් කොටසක් 99 අවුරුදු බද්දට ඉන්දියාවට ලබාදීම සහගහන අපරාදයක්. ඒ එක්කම...
  8. TakaTakas

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ? පහුගිය දවස් වල නිතරම මාධ්‍ය වල පෙනී ඉදල ජනතාව දැනුවත් කළ අජිත් රෝහණ මහත්තයට ඇත්තටම මොකද උනෙ.දැන් දවස් කීපයක ඉදල පේන්න නැ. දන්න කෙනෙක් කියපල්ලා. අන්න අරහෙ දඹර අමිලයයි ඊ නිවුස් එකයි හෙන ප්‍රචාරයක් ගෙනියනවා අගමැතියි ජනාධිපතියි එකතුවෙලා හමුදාපතිට / පොලිස්පතිට...
  9. TakaTakas

    Call Recording App Help-කෝල් රෙකෝඩින් ඇප් එකක් ඕන

    Call Recording App Help-කෝල් රෙකෝඩින් ඇප් එකක් ඕන මචං ඇන්ඩ්‍රොයිඩ් වලට කෝල් රෙකෝඩින් ඇප් එකක් ඕන.හොද එකක් කියපල්ලකො.(රංජන් වගේ :lol:)
  10. TakaTakas

    Seagate ෆෝර්ටබල් හාඩ් එක බිමවැටුනා ඕපන් වෙන්නෙ &#350

    Seagate ෆෝර්ටබල් හාඩ් එක බිමවැටුනා ඕපන් වෙන්නෙ &#350 මචං Seagate ෆෝර්ටබල් හාඩ් එක බිම වැටුනා දැන් ඕපන් වෙන්නෙ නෑ. ඒත් ලයිට් එක බ්ලින්ක් වෙවී තියෙනවා.මේක ඕපන් කරගන්න විදියක් නැද්ද මචං.ඕන කරන ෆයිල්ස් වගයක් තියෙනවා.
  11. TakaTakas

    අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න කැමති අයට

    අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න කැමති අයට _G3KChc5JBc නියම බුලට් එකක් වගේම මල්ටි මිලියනර්ස්ල තමයි ඉතිං.
  12. TakaTakas

    බ්ලොක් ගල් නොකැඩෙන්න බිත්තියක් ගලවන්නෙ ක

    බ්ලොක් ගල් නොකැඩෙන්න බිත්තියක් ගලවන්නෙ ක මේකයි කාරණාව අවුරුදු 6 ක් විතර පරණ ගෙයක් තියනවා.මේක හදල තියන්නෙ සිමෙන්ති බ්ලොක් ගල් වලින්.කපරාරු කරල නෑ.නිකන් බිත්ති විතරයි තියන්නෙ.තෙමිල දියසෙවල බැදිල එහෙම නෑ.වහලෙ තියන නිසා කිසිම අවුලක් නෑ. දැන් මේක කඩල වෙනම ගෙයක් අලුතෙන් හදන්න ඕනලු.ඒකට පාවිච්චි කරන්න...
  13. TakaTakas

    එළකිරියට ඇවිල්ලා අවුරුදු 5යි.....

    එළකිරියට ඇවිල්ලා අවුරුදු 5යි..... එලකිරියට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා.මෙකෙන් ගත්ත දේ බොහොමයි.මට මතක විදියට පහුගිය ජනාධිපති වරණය දවස් වල තමයි එකවුන්ට් එකක් හදල රෙජිස්ටර් උනේ. ඊට කලින් ඉදල ආව ගිය තැනක් උනාට අදහස් ප්‍රකාශ කරන්න ගියෙ නෑ.2014 නොවැම්බර් වල තමයි ලියාපදිංචි එලකිරි වාසියෙක් උනේ. මම...
  14. TakaTakas

    අදුන ගත්තද මන්දා...?

    අදුන ගත්තද මන්දා...? අදුන ගත්තද මන්දා....?
  15. TakaTakas

    2019 ජනාධිපති වරණය වෙනුවෙන් පළ වූ Facebook පොස්ට්.

    2019 ජනාධිපති වරණය වෙනුවෙන් පළ වූ Facebook පොස්ට්. 2019 ජනාධිපති වරණය වෙනුවෙන් පළ වූ Facebook පොස්ට් එකම තැනකින්
  16. TakaTakas

    මේවා මතකද බලපල්ලා.වැඩි ඈතක ඒවා නෙමෙයි

    මේවා මතකද බලපල්ලා.වැඩි ඈතක ඒවා නෙමෙයි මේ වෙලාවෙ ෂෙයාර් කලොත් හොදයි කියල හිතුන ඉමේජ් ටිකක් මේකෙ දානවා.හදපු එවුන්ට පොදුවේ තෑන්ක්ස්
  17. TakaTakas

    උදෙන්ම ඡන්දෙ දාමු...

    උදෙන්ම ඡන්දෙ දාමු... ඒ වගේම මෙවර ඡන්ද කොලේ දිගින් වැඩි නිසා වයසක අයට වැඩි වෙලාවක් ගතවෙනවා තම අපේක්ෂකයාව හොයා ගන්න. ගත්තෙ මෙතනින් fb link
  18. TakaTakas

    2019-11-12 අද දෙරණ නිව්ස්-කැළණියට නා ලොවින් දාතු වඩ&

    2019-11-12 අද දෙරණ නිව්ස්-කැළණියට නා ලොවින් දාතු වඩ& මේ පහලින් තියන්නෙ 2017-05-10 දින කිරියෙ ගියපු ත්‍රෙඩ් එකකට මම දාපු විස්තරයක්.අද දෙරණ නිව්ස් වලට පෙන්නපු, කැළණියට නාග ලෝකෙන් සර්වඥ දාතු වැඩැම්මුවා කියන පොර තමයි ඒ පෙන්නුවෙ.අනේ මන්ද මෙයා නිතරම කැලණියට එනවා වෙන්න ඇති. මුල් ත්‍රෙඩ් එක පහලින්...
  19. TakaTakas

    මේව මතකද මන්ද?

    No contents