1. TakaTakas

    මේව මතක නැත්නම් සජිත් හැර වෙන විකල්පයක් න&#353

    මේව මතක නැත්නම් සජිත් හැර වෙන විකල්පයක් න&#353
  2. TakaTakas

    Online money making පිටරටවල ෆෝරුම් මොනවද?

    Online money making පිටරටවල ෆෝරුම් මොනවද? Online money making සම්බන්ධව තොරතුරු සහ විවිධ ටූල්ස් එහෙම ෂෙයාර් කරන, උඹල ඇක්ටිව් වෙලා ඉන්න පිටරටවල ෆෝරුම් මොනවද කියල මෙතන කොටාගෙන යමුද?
  3. TakaTakas

    Pregnant women කෙනෙක්ගෙ Blood Test එකක් ගැන

    Pregnant women කෙනෙක්ගෙ Blood Test එකක් ගැන Pregnant women කෙනෙක්ගෙ Serum Beta HCG එක මේ විදියට තියන්නෙ 1st Test.............679.1 mlu/ml After 48 hours... 761.8 mlu/ml මෙකෙ මොකක් හරි අවුලක් තියනවද? දන්න කෙනෙක් කියන්න පුළුවන්ද
  4. TakaTakas

    ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌?

    ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌? ඇඩ්‌සෙන්ස් ටාගට් කරල බ්ලොග් ඒකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒ්ත් නිච් ඒකක් ‌තෝර ගන්න අයිඩියා ඒකක් නෑ. ගූගල් කරල බැලුවා හැමතැනම තියන්නෙ තමන් වඩාත් ඉ්රස්ටින් නිච් ඒකක් ‌‌තෝරගන්න කියන ඒක තමයි.ඒතකොට ආර්කල් රයිටින් කරන්න ‌ලේසියි ‌බෝරින් නැතිව කරගෙන යන්න පුළුවන් වගේ...
  5. TakaTakas

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ)

    Excel උදව්වක් ඕන (VBA හරි කමක්නෑ) මේ වගේ කොලම් දෙකක තියන නම්බර්ස් වගයක් තියනවා.මේකෙ පාට කරල තියනවා වගේ සමාන අංක තියන සෙල් පාට වෙන්න ඕන.හැබැයි Row බයි Row වෙන්න ඕන.උදා හරණයක් විදියට A2 සෙල් එක සමානද කියල බලන්න ඕන B2 සෙල් එකත් එක්ක විතරයි.අනිත් මොන සෙල් එක A2 ට සමාන උනත් වැඩක් නෑ.ඒ විදියට මේ...
  6. TakaTakas

    ahrefs එකෙන් කීවර්ඩ් රිසර්ච් කරගන්න 7 day Trial ඇතිද

    ahrefs එකෙන් කීවර්ඩ් රිසර්ච් කරගන්න 7 day Trial ඇතිද ඇඩ්සෙන්ස් සයිට් එකකට කීවර්ඩ් රිසර්ච් එකක් කරගන්න ඕන. ahrefs එකෙන් ට්‍රයි කරන්න හදන්නෙ මේකේ දෙන 7 day Trial එක ඇතිද බන්. ahrefs යූස් කරන එකෙක් කියපන්කො. නැත්නම් ෆුල් එකම ගන්න එකද හොද මාසෙකට විතර.
  7. TakaTakas

    ඉරාජ්ගෙ යූ ටියුබ් ආදායම

    ඉරාජ්ගෙ යූ ටියුබ් ආදායම යූටියුබ් කරන එවුන් ටිකක් බලපල්ලා. ඉරාජ්ගෙ යූ ටියුබ් ඉන්කම් ගැන කියනවා.(මූ හෙන කපටියා අනිත් චැනල් ගැන කියල ෂේප් වෙන්න හදනවා.ඒත් අදහසක් ගන්න පුළුවන් මුගේ ආදායම ගැන) 18.42 ඉදල බලපන් 3qmOx5Zt8Sk
  8. TakaTakas

    මෙක හොද කතාවක්.හැමොම කියවන්න.

    මෙක හොද කතාවක්.හැමොම කියවන්න. --- සමෝසා වෙළෙන්දා ------- එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය. දිනක් එහි...
  9. TakaTakas

    ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක්

    ඇඩ්සෙන්ස් ගැන දන්න අය එන්නකො ටිකක් ඇඩ්සෙන්ස්/ඇෆිලේට් වලට හොද කීවර්ඩ් එකක් අවශ්‍යයිනෙ.ඉතිං හොද කීවර්ඩ් එකක් හොයා ගත්ත කියමුකො.ඒ කීවර්ඩ් එක මුළු වෙබ්සයිට් එක පුරාම තියන සියළු ලිපි වලට යූස් කරන්න ඕනද? (ඕනවට වඩා වාර ගානක් කීවර්ඩ්එක යූස් කලොත් අවුල් කියල දන්නවා) මට ඕන කලේ එක වෙබ් සයිට් එකකට එක කී...
  10. TakaTakas

    අණ්ඩුව ආරක්ෂාව ගැන රටට කරන බොරුව

    අණ්ඩුව ආරක්ෂාව ගැන රටට කරන බොරුව ඇයි තවමත් ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරි.හදිසි නීතිය තියාගෙනත් ඇයි මුන්ව තවත් නලවන්නෙ. නීතිය පාවිච්චි කරල බැරිනම් අවි ආයුධ පාවිච්චි කරල හරි මුන්ව චෙක් කරන්න ඕන. අනිත් ප්‍රදේශවල පල්ලිවල මෙච්චර ආයුධ තිබුන එකේ නැගෙනහිරට පල්ලිවල ආයුධ නොතිබෙන්න බෑනෙ...
  11. TakaTakas

    ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි දාන්න බැ&#3515

    ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි දාන්න බැ&#3515 දැන් ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි තැන්පත් කරන්න ක්‍රමයක් නැද්ද? හැම බැංකුවකම බ්ලොක් කරපු කතාවක් පහුගිය දවස් වල FB එකේ කතා උනා.තාමත් ඒක එහෙම ම ද?
  12. TakaTakas

    Ausi යන්න බලාපොරොත්තුවෙන අයට

    Ausi යන්න බලාපොරොත්තුවෙන අයට Australia යන්න බලාපොරොත්තු වෙන අයට හොද තොරතුරු ටිකක් ගන්න පුළුවන් චැනල් එකක් සෙට් උනා. දැනටමත් සමහර එවුන් දන්නවා ඇති. කවුද මන්ද ලේඩිකෙනෙක් තමයි චැනල්එක කරන්නෙ https://www.youtube.com/channel/UCnDfXvGP0ukwuRp38EL_mTQ
  13. TakaTakas

    0MMO ‌එකේ ‌මෙබ්බර් ‌කෙනෙක් ඉන්වද?

    0MMO ‌එකේ ‌මෙබ්බර් ‌කෙනෙක් ඉන්වද? මේකෙ ‌‌මෙම්බර්ස්ල ඉන්නවද මචංලා.‌පොඩි උදව්වක් ඉල්ලගන්න ඇහුවෙ.
  14. TakaTakas

    තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&#

    තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&# පහුගිය මාස කිහිපය ඇතුලත FB එකේ පිලිකාවක් හොද වෙච්චි ලේඩි කෙනෙක් එක්ක තිස්සමහාරාම පන්සලේ ඉදල කරපු සාකච්ඡාවක වීඩියෝ එකක් තිබුනා.මෙකෙ ඉන්න අය ඒක දැකල ඇති කියල හිතනවා. පුළුවන්නම් ඒ වීඩියෝ ලින්ක් එක දෙන්න. ලොකු උදව්වක් වගේම පිනක්.
  15. TakaTakas

    SLT Free ‌ඩේටා වලින් ජීවිතයට ‌පොඩි තල්ලුවක් දා ග&#35

    SLT Free ‌ඩේටා වලින් ජීවිතයට ‌පොඩි තල්ලුවක් දා ග&#35 A/L ‌ෆේල් එවුන් ‌,මොනව කලත් වැඩක් නෑ හරියන්නෙනෑ කිය කිය ඉන්න එවුන් ‌, රීල පුක ‌හෝදන්නත් කම්මැලි එවුන් ‌මේ දවස් වල ‌‌‌ඩේටා ‌ෆ්‍රී ‌දෙන එකේ ‌මේ චැනල් එකේ ‌සේරම වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන නිතර නිතර බලපල්ලා.SLTනැත්නම් තියෙන එකෙක්ට කියල බා...
  16. TakaTakas

    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග&

    ඇන්ඩ්‍රොයිඩ් ඉ‌ගෙනගන්න ‌නම් මොනවද දැගග& කිසිම ‌‌ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ‌නොදන්න ‌කෙනෙක්ට මුලින්ම ඇන්‌ඩ්‍රොයිඩ් ඉ‌‌ගෙන ගන්න පුළුවන් ‌වෙයිද නැත්නම් ජාවා වගේ එකක් මුලින්ම ඉ‌ගෙන‌ෙගෙන ඉන්න එකද ‌හොද. ‌ප්‍රෝගැමින් වැඩ්ඩොන්‌ගෙන් උපදෙසක් බලාපොරොත්තු ‌වෙනවා මචං
  17. TakaTakas

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&#

    අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා. මූ ක&# අවු 16-18 දී වගේ පොඩි වයසකදී මූ කරපු ඔන්ලයින් බිස්නස් මොනවද බන්.මෙච්චර සල්ලි හොයන්න තරම් අඩු වයසකදි මූට පට්ට ස්කිල්එකක් තියෙන්න එපැයි.මූ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි විස්තරයක් දාපල්ලකො.ඉරිසියාවට නෙමෙයි මූ හොද ආදර්ශයක් හැමෝටම ඒකයි අහන්නෙ. UB-c_Yg00U0
  18. TakaTakas

    YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13)

    YouTube Channel කරන අයට කෙලවෙයිද..?(Article 13) European Parliament එකෙන් අනුමත කර අැති Article 13 වලට අනුව 2019 ජනවාරි ඉදල යුරෝපයෙන් පිටත නිර්මාන කරුවන්ගේ විඩියෝ යුරෝපිය රටවලට Block කරන සීන් එකක් එනවා කියල ආරංචියක් යනවා.මේගැන උඹල දන්න දේවල් මෙතන දාපල්ලා මචංලා.ලංකාව විතරක් ටාගට් කරන අයට නම්...
  19. TakaTakas

    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා

    නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා මචං ඔෆිස්එකේ හැම මාසෙකම 100 GB (නයිට් ටයිම්) විතර ඩේටා අපතේ යනවා බන්.මම කලින් නම් යූසර්නේම් පාස්වර්ඩ් ගහල ගෙදරින් බාගන්නවා:rolleyes:.මගෙ වැරද්දකින් ඒක කෙලවෙලා ගියා.SLT උන්ට මාට්ටුවෙලා එවුන් ඔෆිස් කනෙක්ෂන්එකේ අයිපී වෙනස් කරනවා කිව්වා එහෙම ආයිත් ගන්න...
  20. TakaTakas

    ඡන්ද අයිතිය ලැබුනදා ඉදල ඡන්දෙ දුන්නු පක්&#3522

    ඡන්ද අයිතිය ලැබුනදා ඉදල ඡන්දෙ දුන්නු පක්&#3522 ඡන්ද අයිතිය හිමි උන දා ඉදල ඡන්දය දීපු පක්ෂ මොනවද කියල කියමුද බලන්න කටටිය. පක්ෂ මාරු කලා නම් හේතුවත් දාමු. ඒ ඒ පක්ෂ වලට ඡන්දෙ දෙන්න තීරණය කලේ කුමන ප්‍රතිපත්තියක් නිසාද කියලත් කියන්න.(ඡන්ද වර්ෂය/මොන ඡන්දෙද වැදගත් නෑ)

    No contents