බ්ලොක් ගල් නොකැඩෙන්න බිත්තියක් ගලවන්නෙ ක

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    මේකයි කාරණාව අවුරුදු 6 ක් විතර පරණ ගෙයක් තියනවා.මේක හදල තියන්නෙ සිමෙන්ති බ්ලොක් ගල් වලින්.කපරාරු කරල නෑ.නිකන් බිත්ති විතරයි තියන්නෙ.තෙමිල දියසෙවල බැදිල එහෙම නෑ.වහලෙ තියන නිසා කිසිම අවුලක් නෑ. දැන් මේක කඩල වෙනම ගෙයක් අලුතෙන් හදන්න ඕනලු.ඒකට පාවිච්චි කරන්න හදන්නෙ මේ ගෙයි ගල්. මේ බිත්තිවල තියන සිමෙන්ති බ්ලොක් ගල් නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට නොකැඩෙන විදියට ගලවන්න ක්‍රමයක් තියනවද..? මේ වගේ වැඩක් කරල තියන කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න ලොකු දෙයක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    රොටරි හැමර් එකේ හැමර් ඇක්ශන් එක විතරක් දාල, චිසල් හෙඩ් එකක් තියන බිට් එකක් දාල කපරාරු ලේයර් එක ගලවන්න
    ඊට පස්සෙ ගල් අතර කුස්තූර වලටත් රොටරි හැමර් එකෙන්ම අර විදියටම දාල ඇල්ලුවා නම් ගල් ගැලවේවි

    හැබැයි හැම ගලක්ම 100%ක්ම තිබුනා වගේ ගැලවෙන්නෙ නැහැ එහෙම ඕන නම් අගල් 7ක විතර ග්‍රයින්ඩරයක් අරගෙන බිත්තිය කෑලි වලට කපලා ගනින් ගල් වගේ වෙන්න :P:P
     
    කපරාරු කරල නෑ මචං.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    Ammo Tools tike Hire ekai Gal tika kapanna thalai gaththama, ita aduwata aluthin gal tikak ganna puluwan wei.
     
    Mata nam hithenne meka echchara sarthaka wena ekak na. Umbata owa ganata galawanna minissunta dena kuliyayi, Aye ewagen wena apathe yamai, Kaduna gal walata simenthi wadiyen danna yana wiyadamai, owa kadanna yana badu wala kuliyayi, Kapanna ganna Diamond Wheel wala ganai baluwama, Aluthin gal ganna eka laba wei machan.

    Anith eka gal e widihata galawenawanam biththiya hariyata bandala nathi wenna onene. Zlon PE+ 4 inch thalayaka retail price ekama Rs.850 wenawa. :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    Ammo Tools tike Hire ekai Gal tika kapanna thalai gaththama, ita aduwata aluthin gal tikak ganna puluwan wei.

    ඒ තරම් ගනන් නැහැ
    රොටරි හැමර් එක රෙන්ට් එකට දෙනකොට බිට් එකක් දෙනවා අපිට ඕන එකක් ඉල්ල ගන්න පුලුවන්
    උපරිම 1000යි දවසට, කොලඹ අවට නම් 500ට වගෙත් හොයා ගන්න පුලුවන්
    බ්ලොග් ගලක් දැන් 40ක් වත් වෙනවා ඇති නේ, ගල් 100ක් ගලව ගත්තත් ලාබයි

    හැබැයි බ්ලොග් ගල් පරන වෙනකොට හයිය නැති වෙනවා නේද එතකොට ආපහු යූස් කරන්න බැරි වෙනවා නම් පාඩුයි