ඉරාජ්ගෙ යූ ටියුබ් ආදායම

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,872
    1,017
    113
    ගෙදර
    ඉරාජ්ගෙ යූ ටියුබ් ආදායම

    යූටියුබ් කරන එවුන් ටිකක් බලපල්ලා. ඉරාජ්ගෙ යූ ටියුබ් ඉන්කම් ගැන කියනවා.(මූ හෙන කපටියා අනිත් චැනල් ගැන කියල ෂේප් වෙන්න හදනවා.ඒත් අදහසක් ගන්න පුළුවන් මුගේ ආදායම ගැන)

    18.42 ඉදල බලපන්