බ්ලොග් කරන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.
මේ ලින්ක් එකේ තියෙන වෙබ් එකට සමාන බ්ලොග් ටෙම්ප් එකක් දාල පොඩි බ්ලොග් කෑල්ලක් හදන්න බැලුවෙ.මේකෙ තියෙන විදියට Category 1, Category 2, වගේ සෙක්ෂන් යටතේ වෙන වෙනම පෝස්ට් දාන්නෙ කොහොමද. එලකිරියෙ ඉන්න බ්ලොග් වැඩ්ඩො කියල දෙන්නකො. මම බ්ලොග් කෙරැවාවට අලුත්.
මෙන්න මේකයි...