හොද VPS එකක් ගන්න තැනක් කියපල්ලකො. වින්ඩොස් තමයි ඕන.(අත්දැකීමෙන් හොදයි කියල කියන්න පුලුවන්නම් හොදයි)
TakaTakas Well-known member Nov 20, 2014 2,858 1,002 113 ගෙදර Sep 9, 2015 #1 හොද VPS එකක් ගන්න තැනක් කියපල්ලකො. වින්ඩොස් තමයි ඕන.(අත්දැකීමෙන් හොදයි කියල කියන්න පුලුවන්නම් හොදයි)
Nadun26 Well-known member Apr 27, 2015 14,131 12,669 113 38 Sep 9, 2015 #4 කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න.
කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න.
TakaTakas Well-known member Nov 20, 2014 2,858 1,002 113 ගෙදර Sep 9, 2015 #5 biznet said: keeyak oni da ban ? ubat a? Click to expand... මට දැනට එකයි මචං ඕන Nadun26 said: කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න. Click to expand... මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්?
biznet said: keeyak oni da ban ? ubat a? Click to expand... මට දැනට එකයි මචං ඕන Nadun26 said: කොහෙන් හරි Linux එකක් අරන් Wine දාලා වැඩේ කර ගනින්කෝ. මන් එල කිරියේ එකෙක් ට මේ ගිය සතියේ කරලා හදලා දුන්නා VPS එකක් Wine දාලා Hitleap Run කරන්න. Click to expand... මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්?
Nadun26 Well-known member Apr 27, 2015 14,131 12,669 113 38 Sep 9, 2015 #6 TakaTakas said: මට දැනට එකයි මචං ඕන මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්? Click to expand... දන්නා තරමින් Windows VPS ගනම් Linux ඒවානම් $ 2 -3 ඉදන් තියෙනවා. Linux VPS එකක් අරන් Ubuntu දැම්මා ඉසෙල්ලා. ඊට පස්සේ VNC Install කරලා Wine Install කළා. VNC කියන්නේ Windows VPS වල rdp වගේ. Wine කියන්නේ Linux වල Windows Software Install කරන්න උදව් වෙන Software එකක්.
TakaTakas said: මට දැනට එකයි මචං ඕන මචං මේක කරගන්නෙ කොහොමද බන්.කීයක් වුනාද ගාන. මෙතනදි Linux ගන්න එකේ වාසිය මොකක්ද බන්? Click to expand... දන්නා තරමින් Windows VPS ගනම් Linux ඒවානම් $ 2 -3 ඉදන් තියෙනවා. Linux VPS එකක් අරන් Ubuntu දැම්මා ඉසෙල්ලා. ඊට පස්සේ VNC Install කරලා Wine Install කළා. VNC කියන්නේ Windows VPS වල rdp වගේ. Wine කියන්නේ Linux වල Windows Software Install කරන්න උදව් වෙන Software එකක්.