ලංකාවේ උමගක හිරඋනානම්....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ උමගක හිරඋනානම්....

    36946099_1738558346251608_4727153134688796672_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. මම ළමයි බේරගන්න ගියේ ගුහාවෙ කටට යද්දිම ලොක්ක කෝල් කළා මම වැඩේ නැවැත්තුවා - ළමයින්ගෙ ජීවිතවල වගකීම ඒ අය ගන්න ඕන - ෆොන්සේකා මහතා

    ►. මහින්දගෙ කාලෙත් ඕව වුනා ඕගොල්ලො ඒව පෙන්නුවෙ නෑ මතක තියාගන්න - රාජිත
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    උමග ඇතුළට නිකන් රිංගලා මැරිලා - තෙවරප්පෙරුම

    මේක නම් පට්ට ඇත්ත:lol::lol::lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මොනව වුනත් මචන් තෙවරප්පෙරුම කියන්නෙ ජෙනුයින් බුවෙක්. බොරු කියන්න ඕන නෑ මම මුලින් හිතුවෙ පොර කරන්නෙ තනි බොරුවක් කියල. පහුගිය election කාලෙ මට ටිකක් ලගින් පොරව ඇසුරු කරන්න ලැබුන. මිනිහ බොක්කෙන්ම තමයි වැඩ කරන්නෙ. නිසි කලට හරි අධ්‍යාපනයක් මිනිහට ලැබුන නම් රටට ගොඩක් වැඩගන්න තිබුන.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    "මේ උමග ඇතුලට ගිය ළමයි එතැන මත්ද්‍රව්‍ය පාවිචි කරලා තියෙන බවට සාක්ෂි අපිට ලැබිල තියනව... අවශ්‍ය නම් එහි වීඩියෝ දර්ශන මාද්‍යට මුදාහරිනවා. මේ පුහුණුකරු මින් පෙරත් පිරිමි ළමයි කිහිපදෙනෙක් රැගෙන ගුහාවලට රිංගල තියෙන බවට අපට පැමිණිලි තියෙනවා" අසිරිමත් සිරිලංකාවේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක.....
     
    • Like
    Reactions: topkollek

    :lol::lol::lol::lol::lol::lol:
    මට නම් පොරගෙ මුණ දකිනකොටත් හිනා :lol::lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මොනව වුනත් මචන් තෙවරප්පෙරුම කියන්නෙ ජෙනුයින් බුවෙක්. බොරු කියන්න ඕන නෑ මම මුලින් හිතුවෙ පොර කරන්නෙ තනි බොරුවක් කියල. පහුගිය election කාලෙ මට ටිකක් ලගින් පොරව ඇසුරු කරන්න ලැබුන. මිනිහ බොක්කෙන්ම තමයි වැඩ කරන්නෙ. නිසි කලට හරි අධ්‍යාපනයක් මිනිහට ලැබුන නම් රටට ගොඩක් වැඩගන්න තිබුන.

    ow uba uge athi thaya danne nane: dan ithin hoda muna dagena idi
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "මේ උමග ඇතුලට ගිය ළමයි එතැන මත්ද්‍රව්‍ය පාවිචි කරලා තියෙන බවට සාක්ෂි අපිට ලැබිල තියනව... අවශ්‍ය නම් එහි වීඩියෝ දර්ශන මාද්‍යට මුදාහරිනවා. මේ පුහුණුකරු මින් පෙරත් පිරිමි ළමයි කිහිපදෙනෙක් රැගෙන ගුහාවලට රිංගල තියෙන බවට අපට පැමිණිලි තියෙනවා" අසිරිමත් සිරිලංකාවේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක.....

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    prasadgay

    Member
    Feb 14, 2010
    24
    2
    3
    lankawe oka unanam desha paluwe pita ratin adara tika aragena un bedagena ara daruwo athuru dahan kiyala paul walata 100000 gane bedala dala maru wenawa sure
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ~ උස්සපු එකකි ~ :P

    තායිලන්තේ බේරා ගත්ත ළමයින්ව නම් කුඩ වලින් වහලා ඉස්පිරිතාලේ අරන් ගියා. ඕක ලංකාවේ උනානම් ළමයින්ගේ අම්මලා පොළොවේ හැපී හැපී අඬනව ටී.වී එකේ පැය විසි හතරේම පෙන්නලා. පුහුණුකාරයාට පලු යන්න බැනලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඌට විරුද්ධව සමලිංගික චෝදනා දාලා. අම්මලාගේ නොසැලකිල්ල ගැන විද්වත්හු මත පල කරලා. සජිත් ළමයින්ට ගෙවල් හදන්න පොරොන්දු වෙලා. ඇමරිකාවෙන් සහන සේවකයෝ එනවට විමලේ තුන් මුල්ලේ පිකටින් කරලා. මහින්ද අභයාරාමයේදී වොයිස් කට් දීලා. තෙවරප්පෙරුම සරම උස්සගෙන ගුහාවට රිංගලා බේරාගන්න ආපු එවුන්ට ගහලා පන්නලා. අන්තිමට සිරා දහයට බුදියන් උදේ නැගිටිද්දී ළමයි ටිකම තනිවම ගුහාවෙන් එලියට ඇවිල්ල ගෙදර ගිහිල්ලා. එකත් පත්තරෙන් දැක්කට පස්සේ ජනාධිපති කොමිසමක් දාලා නාමල්ට සිතාසි යවලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "මේ උමග ඇතුලට ගිය ළමයි එතැන මත්ද්‍රව්‍ය පාවිචි කරලා තියෙන බවට සාක්ෂි අපිට ලැබිල තියනව... අවශ්‍ය නම් එහි වීඩියෝ දර්ශන මාද්‍යට මුදාහරිනවා. මේ පුහුණුකරු මින් පෙරත් පිරිමි ළමයි කිහිපදෙනෙක් රැගෙන ගුහාවලට රිංගල තියෙන බවට අපට පැමිණිලි තියෙනවා" අසිරිමත් සිරිලංකාවේ පොලිෂ් මාද්‍ය ප්‍රකාශක.....

    මේ ළමයි සියළු දෙනාටම විරුද්දව සුළු පැමිණිලි පොළිසිය වෙත ලැබිලා තියෙනවා. එක් ළමයෙක්ට විරුද්ධව නඩු 5ක් මේ වෙනකොටත් විභාගවෙමින් පවතිනවා. එයින් එකක් ස්ත්‍රි දූෂණයකට තැත්කිරීම සම්භන්ධ නඩුවක්. මේ සියළු දෙනාම හොඳ ළමයි කියන්න බෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala

    මේ ළමයි සියළු දෙනාටම විරුද්දව සුළු පැමිණිලි පොළිසිය වෙත ලැබිලා තියෙනවා. එක් ළමයෙක්ට විරුද්ධව නඩු 5ක් මේ වෙනකොටත් විභාගවෙමින් පවතිනවා. එයින් එකක් ස්ත්‍රි දූෂණයකට තැත්කිරීම සම්භන්ධ නඩුවක්. මේ සියළු දෙනාම හොඳ ළමයි කියන්න බෑ

    :yes::yes:kohomada nawana newilla ? lankawa hari wenas bro den:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මොනව වුනත් මචන් තෙවරප්පෙරුම කියන්නෙ ජෙනුයින් බුවෙක්. බොරු කියන්න ඕන නෑ මම මුලින් හිතුවෙ පොර කරන්නෙ තනි බොරුවක් කියල. පහුගිය election කාලෙ මට ටිකක් ලගින් පොරව ඇසුරු කරන්න ලැබුන. මිනිහ බොක්කෙන්ම තමයි වැඩ කරන්නෙ. නිසි කලට හරි අධ්‍යාපනයක් මිනිහට ලැබුන නම් රටට ගොඩක් වැඩගන්න තිබුන.

    Me rate inna Educated un tharam horu naha ban wena ratawala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Mewa oya Parliament eke inna 225 ta penne nadda? Mewa dakalawath hadiyallako...:rolleyes: