1. jayanathek

    ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

    :yes::yes::yes: මහසෙන් දේවාලේ කපුවා මාට්ටු වෙලා......
  2. jayanathek

    රනිල් ගේ සටන් විරාමය

    වලන් ටික හෝදල ඉවරනම් ටොයිලට් ටික හෝදල දාපන්.....
  3. jayanathek

    ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

    කිරිවෙහෙරේ නායක හාමුදුරුවන්ට වෙඩි තියපු එකා ඔන්න අද එළිවෙලා.... ජෙප්පෝ තමයි මේක ගොටා කරා කියන්න පෝස්ට් සිය ගානක් හැදුවේ.....
  4. jayanathek

    ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

    හොදටෝම බය වෙලා.... ඕව ඔක්කෝම හොයාගත්ත නම් උඔලගේ මහ උන් අම්මට ##නි ##නි ඉන්නේ නැතිව ඌව හිරේ දාන්න කියපන්.... 2015 ඉදල මොංගල් බොරු අහල අහල මිනිස්සුන්ට දැන් එපාවෙලා.... කොහොමත් පතෝල ආණ්ඩුවේ දැන්නම් පාතාලේ ජයටම වැඩ... ගෝටලා ඉන්න කාලේ පාතාලේ නැටුවේ නැ ඕහොම. ආයේ ඊලම් යුද්දයක් එන්න කලින් ජනාධිපතිවරණයක්...
  5. jayanathek

    අපේ ජනාදිපතිතුමා

    අනේද කියන්නේ.... දාහක් ප්‍රශ්න මැද්දේ ඉන්න අපිව හිනස්සලා තියන්න එතුම ගන්න වෑයම දකිනකොට මෙතුම කොච්චර වටිනවද කියල හිතෙනව මටනම්....
  6. jayanathek

    දකුණේ_ජීවිත_බිළිගත්තේ

    ඔන්න ඔහොමලු සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න වත්මන් සෞඛ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා කියන්නේ..... ඉතා අඩු මිලට පකිස්තානේ බංග්ලාදේසේ ගෙවල්වල හදන බෙහෙත් මෙහෙට ගෙනැත් ගොඩගහන එක...
  7. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    ඇසට නොපෙනෙන සංවර්ධනය දැන් ඇගට දැනෙන්න ඇරන් නේද?
  8. jayanathek

    සිංගප්පුරු අපද්‍රව්‍ය මෙහෙ ගෙනල්ලා දානව&

    කොහොමත් ඉතින් උන් අයින් කරන ඉදුල්නේ මෙහෙට ගෙන්නන්නේ... ඒව දන්නවා අපේ අගමැතිතුමා.... ඒකට නීතියෙන්ම අවසර දුන්නම ඉවරනේ..... අපි ඉතින් අපමණ වෙනසක් ඉල්ලලනේ මුන්දලට කතිරෙ ගැහුවෙත්.... මෙහෙමවත් වෙනසක් නුදුන්නොත් උන්දල බැනුම් අහනවනේ...
  9. jayanathek

    අපේ ජනාදිපතිතුමා

    දැන්නම් මැහුම් දාල ගොඩ ගන්නත් බැරි මට්ටමේ ඇත්තේ..... මොනවට බැරි දේවල් කරන්න යනවද මන්දා මේ යකා... රෙන්න තියන ෆුකත් පලාගත්ත අන්තිමට.....
  10. jayanathek

    අපේ ජනාදිපතිතුමා

    යහපාලනේටයි හවුල් ආණ්ඩුවේ සහයෝගය වෙනුවෙනුයි උන්දෑ පශ්චාද්භාගය පුජා කරල සමහර වෙලාවට වේදනාව ඉවසගන්න බැරිව බෙරිහන් දෙනවා... හූ තියනව ... පව් අප්පා.... මම හිතන්නේ යූන්පී බුවාලට තරම් පොරට මේක හුරු මදි.
  11. jayanathek

    අපේ ජනාදිපතිතුමා

    මමනම් හිතන්නේ මෙතුම අවදිවෙලා හිටියත් නිදන් හිටියත් වැඩි වෙනසක් නැ කියලයි..... දැන් හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක ඇන්ටි එක්ක සෙලලම දාන එක තාවකාලිකව නවතලාලු....
  12. jayanathek

    මත්තල

    දැන් ඉතින් මේ මුඩු බිම ඉන්දියාවට දෙමු නේද? චිනා රවටලා වරාය චීනගේ ඇගේ ගැහුව වගේ.... මොලයක් නෙවෙයි අලයක් ..........
  13. jayanathek

    වෙනස උදාවෙයි-රජගිරියේ හෙල්ලෙන පලම වසා දම&#3514

    එතනත් මම දකින්නේ අප අපේක්ෂා කල වෙනසයි...... ගුවන් පාලම් දැක තිබුණට මා නම් කෙදිනකවත් හෙල්ලෙන ගුවන් පාලම් දැක තිබුනේ නැත. අගමැතිදුනි ඔබයි අපට ඒ අත්දැකීම් ලබාදුන් නියමුවා....
  14. jayanathek

    ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර

    චූ කරල නිදා ගනින් වැඩ ඉවර නම්.....

    No contents