1. jayanathek

    රටගිය හිමි

    සිංහලයට වුනු අසාධාරනේ ගැන කතා කරපු උන් කී දෙනෙක් දැනට හිර බත් කනවද?.... මුලට පඔයෙක් ආවම වටේ ඉන්න එකාල අඹුඩ නැතිව පිනුම් ගහනවා.... මේව පේන එක සිංහල ඇමතියෙක් නෑ.... සුලු ජාතිකයන් විදියට මුස්ලිම් උන් උන්ගේ යම් ටාගට් එකකට යනව වෙන්න පුලුවන්.... ඒත් උන් යන විදියට සිංහල එකාලට රිදවන තැන් පෙන්වා දුන්නම...
  2. jayanathek

    මිලේනියම් සිටි පාවාදීම

    යහපාලනේ දොරේ ගලන්න ඇරන් වගේ....
  3. jayanathek

    බුද්ධි අංශ රහස් හෙළි කිරීමේ සූදානමක්..

    යහපාලනේ දෝරේ ගලන්න ආසන්නයි වගේ......
  4. jayanathek

    යහ පාලන රජය

    රාජපක්‌ෂ පාලන කාලයේ අවසන් වසරවූ 2014 වසරේදී, වසර තුළ වැඩිවූ ණය තොගය රුපියල් බිලියන 598 කි. එසේ නම්, මෙයින් පෙනී යන්නේ එක්‌ මාසයක්‌ තුළ යහපාලන රජය රැගෙන ඇති ණය ප්‍රමාණය රාජපක්‌ෂ රජය 2014 මුළු වසර තුළම ලබා ගත් ණයට වඩා බෙහෙවින් වැඩි මුදලක්‌ බවය :rolleyes::rolleyes::rolleyes:
  5. jayanathek

    අලයක් නොවන මොලයක් කරපු හදියක්......

    අලයක් නොවන මොලයක් කරපු හදියක්......
  6. jayanathek

    පාස්පෝට්_ඉවරායිලු

    ඉතින් රටකට අනාගතයක් හැදෙයිද? කොහොමද බන් අපි මෙහෙම ජාත්‍යන්තරේට මූන දෙන්නේ
  7. jayanathek

    මෛත‍්‍රී පාලනයකට 53%

    කට්ටිය අහන්න ආසම සින්දුව
  8. jayanathek

    මයිත්‍රී_පාලනය

    හුකෑස්.....
  9. jayanathek

    කොටියාට ජනපති සමාවක්..?

    මොනව වෙන්නද? වැලිකඩ කූරු ගණන් කරනව ඇති.... ඔය හාමුදුරුවෝ කරල තියෙන අපරාධවල හැටියට ඔය දඩුවම මදි මම හිතන්නේ... අර ගෑනු උන්දැට බැනලලුනේ.... කොයි තරම් වරදක්ද? බරපතල වැඩ ඇතුව හිරේ දාන්න වටිනව.... කොළඹට බෝම්බ ලොරියක් ගෙනාවා වගේ පොඩි දේකට මනුස්සයෙක් හිරේ දාන එක කොයිතරම් අසාධාරණද? අනිවා සමාව ලැබෙය්...
  10. jayanathek

    ඉරාක සිරකරුවා සහ පුතු

    මනුස්ස ආත්මයක් ලැබුණු පමණින් හැම එකා ලගම මනුස්සකම නැ බන්... උන්ට උන්ගේ ආගමෙන්ම ලේ වලට කලවම් කරන විසබීජයක් හින්ද ලැබුණු මනුසත්කම විනාස කරගන්නවා... උන් මනුස්සකම අතෑරල මිත්‍යාවක් පස්සේ යන්නේ ඒ හින්දයි... ඇත්තටම උන්ගේ මේ හැසිරීම නැත්නම් ලෝකේ මීට වඩා සුන්දර තැනක් තමයි.....
  11. jayanathek

    ඉරාක සිරකරුවා සහ පුතු

    :confused::confused::confused: පුතෙකුට තම පියාගේ සෙනෙහස අහිමිවීමේ වේදනාවට සම කරන්න පුලුවන්ද ඒක?..... ++++++++++++++++
  12. jayanathek

    කොටියාට ජනපති සමාවක්..?

    රණවිරුවෝ ඇතුලට.... කොටි එලියට..... අපූරුයි යහපාලනේ......

    No contents