Massive Cargo Ship-must see

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මම දාපු, නැවු ගැන පළමු thread එකට අපේ එළකිරි යාලුවන්ගෙන් ලැබුන support එක හින්ද තවත් නැවක් ගැන දාන්න හිතුනා.:)
    පලවෙනි thread එක බලපු නැති ය ඉන්නවනම් මෙතනින් බලන්න

    හොඳයි අද කියන්න යන්නේ cargo ship(vessel) එකක් ගැන. cargo කිව්වට මේකේ ගෙනියන්නේ අමුතුම cargo.:oo:
    සාමාන්‍යයෙන් මේකේ ගෙනියන්නේ බොරතෙල් කණින මුහුද මැද තියන platform දන්නවනේ ඒවාට කියන්නේ semi-submersible drilling units කියල, අන්න ඒවා තමයි.
    සමහරවෙලාවට නැවු පවා ගෙනියනවා.:shocked:

    servant12.jpg


    servantoriginal.jpg

    නම Mighty Servant 1
    ලෝකේ දැනට තියන ලොකුම semi-submersible drilling unit එක පවා ගෙනියල තියන්නේ මේකෙන්.:baffled:
    මේක හදල තියෙන්නේ ජපානේ Oshima ship company එකෙන් :rofl:
    නමුත් අයිතිය තියෙන්නේ ඕලන්දයට.
    නැවේ බර ටොන් 29,193 ක්
    නැවට පැටවිය හැකි උපරිම බර metric ton 40,190 ක් :shocked:
    මේකේ දිග මීටර් 190 ක්. පළල මීටර් 40 ක්.
    උපරිම බර දැම්මහම මුහුදේ ගිලෙන ප්‍රමාණය මීටර් 14 ක්.
    Propeller දෙකක් තියනවා. මේවයේ බලය 6200kW ක්:shocked:.
    උපරිම වේගය 15 knot යි
    කාර්යමණ්ඩලය 20 යි.

    94.jpg


    05_4.jpg


    sea-based-radar.jpg

    717px-Blue_Marlin_carrying_Thunder_.jpg



    මේකට තව සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා
    Mighty Servant 2 & Mighty Servant 3
    එත් ඒ දෙන්නම මේ වෙනකොට මුහුදු පත්ලේ.
    :(
    Mighty-Sevant-3.gif


    nemba.jpg

    මේකෙන් Mighty Servant 3 එක ගිලුනේ semi-submersible drilling unit එක unload
    කිරීමෙන් පසු
    :(

    හොඳයි තවත් වැදගත් thread එකකින් හම්බවෙමු
    මේක හොඳනම් comment එකක් දාලා Rep+ එකකුත් දෙන්න
     
    • Like
    Reactions: samila224

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Wow Awesome!
    But I hate this thing in EK!
    You must spread some Reputation around before giving it to ericratwatte123 again.

    Can't give Rep + to a good post. That really sux.