මේ site එක ගැන දන්න කට්ටිය ගොඩක් ඇති :)
ඒත් දන්නේ නැති TV Series බලන අපේ යාලුවොන්ට තමා මේක වැදගත් :yes:
ගොඩක් වෙලාවට අද ඊයේ ආපු හරි නැත්තම් ගොඩාක් පරණ හරි TV Series එකක Subtitles හොයගන්න ගියාම හෙන කට්ටක් කන්න වෙනවනේ :sorry:
හැබැයි මේ site එක හින්ද ඒ ප්‍රශ්නේ ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන් ;)...