||| TV Series Subtitles ඕනිද |||

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේ site එක ගැන දන්න කට්ටිය ගොඩක් ඇති :)



ඒත් දන්නේ නැති TV Series බලන අපේ යාලුවොන්ට තමා මේක වැදගත් :yes:
ගොඩක් වෙලාවට අද ඊයේ ආපු හරි නැත්තම් ගොඩාක් පරණ හරි TV Series එකක Subtitles හොයගන්න ගියාම හෙන කට්ටක් කන්න වෙනවනේ :sorry:
හැබැයි මේ site එක හින්ද ඒ ප්‍රශ්නේ ගොඩක් දුරට අඩු කරගන්න පුලුවන් ;)
මේ එකෙන් අපිට ඕන TV Series එකක subtitles පට ගාලා හොයාගන්න පුලුවන්
මෙන්න මෙහෙම තමා එකක් හොයාගන්නේ :rofl:

awylg1.jpg


ඒ වගේම් අපි download කරපු subtitle එකක මොක හරි වැරද්දක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒක හරි ගස්සන්නත් අපිට පුලුවන්:)

30t1ilw.jpg


හැබැයි joke එකට වත් බොරු දේවල් දාල මේ correct කරන්න යන්න එපා :nerd:
මේවා හදන කට්ටිය හෙන ගේමක් දෙනවා එකක් හදන්න :dull:

මං හිතනවා TV Series බලන එලකිරි කට්ටියට ටිකක් හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා
උත්සහා කරලා බලන්න :D