~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

malinrock

Member
May 24, 2007
9,093
580
0
38
colombo
මොකද මේ ආපු ගමන් බය වෙලා වගේ....බය වෙන්න එපා....කැමතිනම් අපේ සේවය ලබා ගන්න අයදුම්පතක් බාර දෙන්න..... :)

අපි ඉතින් වැඩක් කොලොත් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ තමයි...ඒ ගැන ආපහු කතා දෙකක් නෑ :rofl::rofl::rofl:

mokatada sewaya laba ganna hadanne .meka era hada mangala sewaya wage ekakda :lol:
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    mama tama tanikadaya kamak kellek hoyapan:lol:

    මම තාම තනිකඩයා කියලා කිව්වට මදි...... අපි මේක බොහොම ‍වැදගත් විදියට කරන්නේ...ඒ නිසා ඔබතුමාගේ අයදුම් පතක් අප වෙත යොමුකලාම අපේ කලමාණාකාරිත්වය ඒ ගැන සලකලා බලලා කෙනෙක් හොයලා දෙයි..... :):):):):) අපි කලින් මේ සේවය නොමිලේ කලේ...එත් දැන් කට්ටිය වැඩි නිසා register වෙන්න 500ක් වැනි සුලු මුදලක් ගන්නවා...

    *paypal තුලින්ද ගෙවිම් කල හැක :P:P:P:P:P:P:P
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මම තාම තනිකඩයා කියලා කිව්වට මදි...... අපි මේක බොහොම ‍වැදගත් විදියට කරන්නේ...ඒ නිසා ඔබතුමාගේ අයදුම් පතක් අප වෙත යොමුකලාම අපේ කලමාණාකාරිත්වය ඒ ගැන සලකලා බලලා කෙනෙක් හොයලා දෙයි..... :):):):):) අපි කලින් මේ සේවය නොමිලේ කලේ...එත් දැන් කට්ටිය වැඩි නිසා register වෙන්න 500ක් වැනි සුලු මුදලක් ගන්නවා...

    *paypal තුලින්ද ගෙවිම් කල හැක :P:P:P:P:P:P:P

    :lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම තාම තනිකඩයා කියලා කිව්වට මදි...... අපි මේක බොහොම ‍වැදගත් විදියට කරන්නේ...ඒ නිසා ඔබතුමාගේ අයදුම් පතක් අප වෙත යොමුකලාම අපේ කලමාණාකාරිත්වය ඒ ගැන සලකලා බලලා කෙනෙක් හොයලා දෙයි..... :):):):):) අපි කලින් මේ සේවය නොමිලේ කලේ...එත් දැන් කට්ටිය වැඩි නිසා register වෙන්න 500ක් වැනි සුලු මුදලක් ගන්නවා...

    *paypal තුලින්ද ගෙවිම් කල හැක :P:P:P:P:P:P:P

    Ammata Hudu Maheshi Mara Kellak Ne Ban :eek:
    Kapuchchi