වෙලාව සම්බන්ධ ප්‍රශ්නත් ඇති බං..:baffled: අනික ඔය වගේ එකක් පටන් ගත්තාම නවත්තන්න බෑනේ... හොයාගෙන ගිහින් උන්ව අනුබව කරන්න හදනවනේ...:lol:
එල මචන්.....:)
අද කාලෙයි ඒ අයගෙ කාලෙයි වෙනස හොඳට තේරුම් ගන්න පුලුවන් සමහර කතන්දර ඇහුවාම..:baffled: ඒකමයි ශෙයා කළේ...