ඔව්..
සඳමල් විදානගමගේ කියල සෑර් කෙනෙක් ඉන්නෙ.. :yes: :yes:
මෑන් කඩ්ඩෙන් කියල ඒකම ආපහු හෙළුවෙනුත් කියල තමා උගන්නන්නෙ :yes: :yes: :yes:
පුළුවන්නම් පලයං :yes:
සක්යා රොටරි මොන්ටානා(සිසුර) එක්සලන්ට් තැන් වල තමා ක්ලාස් කරන්නෙ :yes:
ආවරණය වෙනව එම් සී කියු වල නම් ඔක්කොම :baffled:
ප්‍රෝග්‍රෑමිං වලිං රචනා...