විජේසේකරෙන් කොටන අය උදව් ??

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
විජේසේකරෙන් කොටන අය උදව් ??

විජේසේකර ක්‍රමේට සිඞ්හල කොටන්න පුළුවන් සිඞ්හලයෝ උදව්වක් ඕනේ :yes: :yes: :yes:
මේකයි ප්‍රශ්නෙ..
මට මෙන්න මේ අකුරු ටික කොටන විදිහ ඕනෙ.. අකුරු නං ගොඩක් තියෙනව...
ටිකක් හරි කල්ල දෙන්න පුළුවන්න ලොකු උදව්වක්.. :yes:
පටං ගන්නෙ මහප්‍රාණ "ඪ" යන්නෙන් :yes:

ඪ් ඪ ඪා ඪැ ඪෑ ඪි ඪී ඪු ඪූ ඪෙ ඪේ ඪෛ ඪො ඪෝ ඪෞ
ණ ....
ඬ...

ත ...
ථ...
ද..
ධ..
න..

ප..
ඵ..
බ..
භ..
ම..

ය..
ර..
ස..
ශ..
ෂ..
හ..
ල..
ළ..
ෆ...

මේ අකුරු ඔක්කොම කොටන විදිහ පිළිවෙලට ලියල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් :yes: :yes:
උදා: ඪැ ගහන්නෙ Ve විදිහටනෙ.. මට ඕනෙ ඒ වගේ අනික් ඒවත් ගහන්න කීස්.. :yes:
සමහර ඒව alt ඔබාගෙන ගහනව ඇති...
එහෙම ගහනවනං alt+ කියල දාන්න එපා.. alt ඔබාගෙන විජේසේකර ඕෆ් කල්ල නෝමල් විදිහට ගහපුවාමනැන සිම්බල් එකයි ඕනෙ :yes: :yes: ..
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ZSri Llanka use karapan :yes: Supirii

    http://www.softpedia.com/get/Others/Home-Education/ZSri-Lanka-Sinhala-Language-Pack.shtml

    ZSri-Lanka-Sinhala-Language-Pack_1.png

    ZSri-Lanka-Sinhala-Language-Pack_2.png
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විජේසේකරෙන් කොටන්නේ නෑ බං උදැල්ලෙන් කොටන්නේ. මේකේ ඉන්නවා ඉසුරු එකා කියලා එකෙක් උදැලු බිස්නස් කරන. ඌට පී එම් එකක් දාහන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විජේසේකරෙන් කොටන්නේ නෑ බං උදැල්ලෙන් කොටන්නේ. මේකේ ඉන්නවා ඉසුරු එකා කියලා එකෙක් උදැලු බිස්නස් කරන. ඌට පී එම් එකක් දාහන්.

    අඩෝ බාම්කාරයා :angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විජේසේකරෙන් කොටන්නේ නෑ බං උදැල්ලෙන් කොටන්නේ. මේකේ ඉන්නවා ඉසුරු එකා කියලා එකෙක් උදැලු බිස්නස් කරන. ඌට පී එම් එකක් දාහන්.
    :rofl::rofl: කොටා ගන්නහ් එකක් ලග ඉදන් කරගනන්හ් ඔනි... ඔකා හැරෙන කo ඉදලාහ් වෙනහ් එව්වත් කොටයිදහ් කියලා සුවර් නැහැහ් ....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]මෙහෙමද ඉල්ලන්නේ..........
    ත [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ථ[/FONT][FONT=&quot] :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] o[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ධ[/FONT][FONT=&quot] O[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]න[/FONT][FONT=&quot] k[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ප[/FONT][FONT=&quot] m[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඵ[/FONT][FONT=&quot] M[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බ[/FONT][FONT=&quot] n[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]භ[/FONT][FONT=&quot] N[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] u[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] h[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]r[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ස[/FONT][FONT=&quot] i[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ශ[/FONT][FONT=&quot] Y[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ෂ[/FONT][FONT=&quot] I[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හ[/FONT][FONT=&quot] y[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ල[/FONT][FONT=&quot] ,[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ළ[/FONT][FONT=&quot] <[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ෆ[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT]