මුදල් වෙනුවට පාවිච්චි කරන්න, එතකොට කාඩ් එක ඇක්ටිව් වෙනවා, එකෙන් පොලිය වදින එක නැති වෙනවා.
අමතර මුදලක් ගන්න (3%) කිසි තැනකින් කාඩ් එකෙන් ගන්න එපා, අත්‍යවශ්‍යම නැත්නම්
පොලී රහිත මාස් පතා ගෙවල අත්‍යාවශ්‍ය දේවල් ගන්න (ෆෝන් එකක්, ෆ්‍රිජ්, ටීවී, වගේ)
හැමතිස්සෙම බලන්න මාසෙ ඇන්තිමට තමුන්ට ගෙවන්න...