1. B

    weekly expense vote

    their lifestyle is based on their income.
  2. B

    ලංකාවේ LGBTIQ නියෝජිතයෝ කතානායක හමුවෙති

    මිනිස්සුන්ගෙ Sexual orientation එක දේශපානයට ගාව ගන්න එක නම් මහ තුච්ච වැඩක්. කොන්ද කෙලින් තියාගෙන එක ප්‍රතිපත්තියක ඉන්නෙ නැතිව ගස් වගේ එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා
  3. B

    අසභ්‍ය කරණය පොත්වල 2015 ඉදන් තිබිලා 🙄🙄🙄

    මූ ආයෙ කුබුරට බැහැල හාල නේද?
  4. B

    Rottweiler vs Leopard

    100% real, AI neme. :yes:
  5. B

    Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද

    Sony Bravia dan kaleka idan sahenna passen inne Samsung, LG, Xiaomi, Huawei wage brands nisa. Chinata oken ganna athi deyak neh, brand name value eka arenna
  6. B

    කැරියට නැගගන්නවත් උස නැද්ද කොහෙද, ඉනිමගක් අරන් යන්න වෙයි🤭🤭

    මේකෙ කමෙන්ට්ස් ටික දැක්කම කොච්චර බුද්දියෙන් අඳ බාල උන්ද කියන එක තේරෙනවා
  7. B

    REDMI Note 15 Pro+ 5G - Bigger, Better, Stronger! 🔥

    ඒ කොහේ ලොජික් එකක්ද බන් ඒ? ෆෝන්ස් 2ක් ගත්තා කියලා features/performance වැඩි වෙනවද? අනික ෆෝන්ස් දෙකේ මිල වෙනස ඩොලර් 265යි. Note එක 580$ එක 15T Pro 850$ යි. හැම පැත්තෙන්න්ම 15T Pro එක අවම 4X ගුනයක් ඉදිරියෙන්
  8. B

    REDMI Note 15 Pro+ 5G - Bigger, Better, Stronger! 🔥

    ow eth price:features baluwama 15T Pro eka hodai. benchmark difference eka balanna ahasai polawai wage
  9. B

    BREAKING: ඇමෙරිකාවට ප්රහාරයක්

    හිනාව පිට වෙන්න පුටුවෙන් නැගිටින්න උනා :lol:
  10. B

    REDMI Note 15 Pro+ 5G - Bigger, Better, Stronger! 🔥

    note 15 Pro + 5G vs Xiaomi 15T Pro, price difference ekata wada benefits/features/performance wedi. oka hit wei kiyala hithanna amarui
  11. B

    Dialog Unlimited අලුත් පැකේජ් එක

    4G, 5G kiyanne fixed broadband neme, SLT monopoly eka nisa fibre services neh. towers walin wireless internet denakota bandwidth eka virtually dedicate karanna beh, tower ekata connect wena volume eka varies wena nisa. 4g,5g kiyanne mage mathaya nam real internet neme
  12. B

    Fuel surcharge BOC Debit Card

    ibema refund wenne neh, fuel amount ekata wena purchases karala tiyenna ona
  13. B

    සෞදි අරාබිය මීක් කියයි..🔴

    උන්ට නිදහසේ ඉන්න දුන්න නම් ඉවරයි, රෙද්දෙ ඉස්ලාම් නීති ගෙනල්ල ඇදුමෙ ඉදන් නීති දාලා ඉල්ලන් කන්නෙ. අනිත් තම්බි රටවලත් මේක උනා නම් නියමයි.

    No contents