අපේ කාලයේ ථෙරපුත්තාභය කෙනෙකුගේ කතාව
එය වස්‌සාන සමයක් නොවීය. අහස නිතර වැහි කඳුළු වගුරුවන්නට සැරසෙන සෙයක් හෝ හඬා වැටෙන්නට අරඅඳින සැටියක්‌ද පළ නොකළේය. උදාවූ දවස හෙමි හෙමින් බඩගා යද්දී හෝරාවක් දෙකක් ගියේය. ඉක්‌බිතිව එළැඹුණු ගිනි මද්දහනයට වැදුණු මිනිසුන්ගේ මුහුණු තැවී දහදිය ගලා හැලෙනු...