බොරලුගොඩ මහතා;12307380 said:උත්තර නැති උනොත් ඔවා තමය් උත්තර...![]()
මොකට්ද උත්තර නැති උනේ දැන්??
oya muslim kiyala mehe aya dannawa![]()


aha.. ai Iran wenuwenuth udgoshanayak kaloth narakade ?
anyway iran kiyanne lankawata godak udaw karala thiyena ratak. 
මෙකේ හම්බයෝ හෙන සෙට් එකක් ගියා.. හාමුදුරුවො කීප දෙනෙකුයි ෆාදර්ස්ලා කීප දෙනෙකුත් ගියා. සින්හල අයත් ගියා.
බොරලුගොඩ මහතා;12307330 said:උඹලා වගේ නෙමෙය් එහෙනම්.. ඔක්කම එකමුතු වෙලා වැඩ එහෙනම්...![]()






වැඩ ? වැඩ මොනවද කියල අපි දන්නවා. තොපි කවද්ද යකොව් රටට වැඩක් කලේ.
"දිය යටින් ගින්දර"![]()



මොකට්ද උත්තර නැති උනේ දැන්??



ඒ ත්රේඩ් එක බම්ප් කරන්න එපා ..
බොරලුගොඩ=MuslimLankan=DjSunimal






ඔයා උඩ සදහන් කරලා තියෙන එක සම්පුර්ණයෙන්ම සිහලෙන්ම කියහන් බලන්නමම මුස්ලිම් නෙවෙයි![]()

ඔයා උඩ සදහන් කරලා තියෙන එක සම්පුර්ණයෙන්ම සිහලෙන්ම කියහන් බලන්න![]()

බොරලුගොඩ මහතා;12307477 said:රට වෙනුවෙන් රැලියක් යනේක රට වෙනුවෙන් කරන වැඩක් නෙමෙය් ද??![]()

දිය යටින් ගින්දර කියන එකේ තෙරුම උබ දන්නව නම් මගෙන් ඔය ප්රශ්නෙ අහන්නෙ නෑ. උබ ප්රශ්න ව්ලින් පැනල යනවා. රියල් ලයිෆ් එකෙත් එහෙම නේද?![]()



බොරලුගොඩ මහතා;12307562 said:ඒ උඹෙ සන්කල්පනයනෙ බං.. එකට මම මොනවා කරන්නද.. ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්න පුලුවන්ද.. ප්රශ්නවලින් පැනලා යනවා නෙමෙය්.. ප්රශ්නවලින් අතුලාන්තය කතාකරනවා.. උඹලට තෙරෙන්නෙති උනාට..![]()


machan ethakota ubada muslimlanka kiyana name eken enne??????![]()


කොටියගෙ සිහින ඊළාම් රජ්ජෙ ලංකාව..ඒක නම් හරි ගියේ නෑ..දැන් මුන් මුස්ලිම්ලංකා කියලා එන්නෙ මුංගෙත් බොළඳ සිහින නොකියා කියන්න බන්![]()




මේක උබේ සන්කල්පය
මම කිව්ව දේ කේවල පුද්ගල සන්කල්පයක් නෙමේ. බහුතර ප්රජාවගේ මතයක්. උබට මේ ත්රෙඩ් එක කියවද්දි එක තිරෙනවා. තේරෙන්නෙ නැත්නම් උබ උපන් ගෙයි මෝඩයෙක්![]()






එල එල.. ඔහම යමු... 


sahodaraya oyage as deka anda welada ? pissu dodawanne nathuwa mage username eka hariyata kiyawala balanna![]()






