ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභාවේ කුණු ලොරියක කුණු එකතු කරන සේවිකාවක ලෙස රැකියාව කරන බව එරට 'එක්ප්‍රෙසෙන්' පුවත්පත උපුටා දක්වමින්, 'පොලිටිකෝ යුරෝප්' වෙබ් අඩවිය පවසයි.
ගුටෙන්බර්ග් යනු ලක්ෂ 5 කට වැඩි පිරිසක් ජීවත් වන...