:yes:පුරාණයේ වී අමුණු විස්සක් වැපිරුණු බිම් ප්‍රමාණය හැඳින්වූයේ යාල හැටියටයි. ලාබ හෙවත් කුරුණිය ද (සේරු 04) යාල යනුවෙන් හඳුන්වා තිබෙනවා....
භූගෝලිය වශයෙන් යාල උද්‍යානය ලංකාවේ අක්ෂාංශ 6° - 16 - 6° - 42 උතුර සහ දේශාංෂ 81° - 5 - 81° - 42 නැගෙනහිර සීමාවෙන් අතර පිහිටා තිබෙනවා. හම්බන්තොට...