අද කියන්න යන්නේ මම නම් අසාවෙන් බලපු SAW චිත්‍රරපට මලාව ගැන මුලින්ම මෙක Released වුනේ 2004 ඔක්තොබර් මසේ ඉස්සර අපි බැලුවේ CD වලින් CD 2 ක් අවා 2004 SAW චිත්‍රරපට James Wan තමයි ඩිරෙක් කරලා තියෙන්නේ. මෙකේ අන්තර් ගතය කිවොත් තොරාගත් වැරදි කරන පිරිසකට ලොවෙත් හිතාගන්න බරිවිදිහේ Booby Trap වලට Set කරන...