1. NisalPerera

    උසස් පෙළ අසමත්ද ???

    කමක් නෑ.. මචන් රේප් කැපුවට මට රිදෙන්නේ නෑ... ඊයේ දවසේ හොදටම රිදිලා ඉන්නේ... :sorry: "වැරදිච්ච උන්ට උසස් පෙළ අත අරින්නේ නැතුව, හදාගන්න කිවේ මට වගේම"
  2. NisalPerera

    උසස් පෙළ අසමත්ද ???

    උසස් පෙළ අසමත්ද ??? ➤ උසස් පෙළ සමත්ද?? එසේනම්, මගෙන් සුභ පැතුම්! :) ➤➤➤ උසස් පෙළ අසමත්ද?? එසේනම්... මගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්! :) ☛ " ජීවිතය යනු සුන්දර මල් මාවතක් නෙමෙයි කියලා ඔබ අහලා ඇති. කෙනෙකුට ලැබෙන ඒ මාවත බාධක ගොඩක එකතුවක් වන්නට පුළුවන්. තවෙකෙකුට මල් මාවතක්ම හිමි වන්නට පුළුවනි...
  3. NisalPerera

    Best Phone .... ???????

    bump
  4. NisalPerera

    Season’s Greetings & Merry X'mas!

    Same to you! :)
  5. NisalPerera

    සුබ නත්තලක් වේවා!

    සුබ නත්තලක් වේවා! ඔබ සැමට ශ්‍රී සුබ නත්තලක් වේවා! :D
  6. NisalPerera

    සැමටම සුභ නත්තලක් වේවා....!!!

    එසේම වේවා කිව්වා...
  7. NisalPerera

    කොරියාවේ වගේ WiFi (වයි පයි )

    ඒ කියන්නේ ලබන වසරේ අපිට කවුරු දින්නත් WiFi ලැබෙන බව... :lol::P WiFi කන්නද! :no:
  8. NisalPerera

    2014 වසරේ ලොව සරාගීම කාන්තාව

    මාරම කෑල්ල නේද! :lol: :P
  9. NisalPerera

    Glorious Beacon of light

    අපේ උණුසුම් සුබ පැතුම්! :lol:
  10. NisalPerera

    එදා මෙදා තුර ලංකාවේ ඡන්ද ‍පොරොන්දු මෙන්න

    මේ රටට පත් වූ කිසිම ජනාදිපති කෙනෙක් 100% හොදයි කියන්නත් බෑ, හැබැයි 100% නරකයි කියන්නත් බෑ..ඔක්කොම ජන්දෙට කලින් අපිට අහස උසට බලාපොරොත්තු දෙනවා.. ඒක තමයි දේශපාලනය කියන්නේ... :sorry:
  11. NisalPerera

    Backstreet Boys

    ela :)

    No contents