♔දේශපාලන ප්‍රතිපත්ති සහ අපි
⚉ මම එකටම අහනවා උබලට "දේශපාලන ප්‍රතිපත්තියක්" කියලා එකක් තියෙනවද? නැත්නම් උබලා එහෙම එකක් අහලා තියෙනවද?
හරි උබලට එහෙම එකක් තියෙනවයි කියමුකෝ... හරි එහෙනම් කථාව මේකයි...
උබලා කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියනවා වෙන්න පුළුවන් මට එකෙන් වැඩක් නෑ මිනිහෙක්...