උසස් පෙළ අසමත්ද ???

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    උසස් පෙළ අසමත්ද ???

    ➤ උසස් පෙළ සමත්ද??
    එසේනම්, මගෙන් සුභ පැතුම්! :)

    ➤➤➤ උසස් පෙළ අසමත්ද??
    එසේනම්... මගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්! :)

    " ජීවිතය යනු සුන්දර මල් මාවතක් නෙමෙයි කියලා ඔබ අහලා ඇති. කෙනෙකුට ලැබෙන ඒ මාවත බාධක ගොඩක එකතුවක් වන්නට පුළුවන්. තවෙකෙකුට මල් මාවතක්ම හිමි වන්නට පුළුවනි. නමුත් ඒ අතලොස්සකට. ජීවිතේදී අපිට ලැබෙන හොද නරක දෙකම සතුටින් බාර ගන්න පුළුවන්නම් ඔබට හොද ආත්ම ශක්තියක් තියෙනවා. එසේ නොමැතිව පරාජය පිට හඩා වැටෙන කෙනෙක් නොවන්න.
    වැදෙන වැදෙන ගල් පාරවල් සතුටින් බාර ගන්න."

    උසස් පෙළ නොමැතිව කරන්නට දේ ඕනා තරම් ඇතත් මම පළමුව ඉල්ලනවා නුඹගෙන් උත්සාහය අත අරින්නට එපා කියලා... මේ ලෝකේ පරාද වෙලා, පරාද වෙලා දිනපු මිනිස්සු ඕන තරම් අතීතය විමසුවොත් දැන ගන්නට ලැබෙයි. ඒ කිසිම කෙනෙක් පළමු වර දෙවෙනි වර තෙවැනි වර අත හැරියානම් අද අපිට ඒ නම් ඉතිහාසයේ රන් අකුරෙන් නොලියන්නට ඉඩ තිබුනා.

    අසමත් වෙච්ච උදවියට වදුරු බණ දේශනා කරන්න මේක නියම වෙලාව නෙමේ,
    ඒත් මම ගැනත් කියලාම යන්නම්, මමත් 2013 පළමු වතාවට උසස් පෙළ කලා. දෙසැම්බර් 20 ප්‍රතිපල ආවා. මගේ යාලුවෝ ඔක්කොම සමත් වෙලා.. දෙදෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබලා ජ'පුරට නොහිතපු විදියට මම අසමත් වෙලා තියෙනවා.. 2014 උසස් පෙළ කලේ මම ලොකු විශ්වාසයකින් නමුත් මෙවරත් නොහිතපු විදියට මම අසමත් වෙලා තියෙනවා. දෙසැම්බර් 27 කියන දිනේ මාව යලි පොළවටම කඩා වැටුනා කියලා දැනුනා. මට වූ ලොකුම දුක මගේ දෙමාපියෝ ගැන. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නට නොහැකි වීම ගැන. :(
    ගෙදරට ප්‍රතිපල කියන වෙලාවේ ඒ මිනිස්සුනේ දුක මට දැනුනා. මටද ඒ දුක දැනුනේ එළබෙන පෙබරවාරියේ නීතිඥ වෘත්තියට පිවිසෙන්නට LL.B විභාගය සහ එලබෙන නීති ප්‍රවේශ විභාගය කරන්නට දහසකුත් බලාපොරොත්තු තබාගෙන මම අධ්‍යනය කටයුතු කල නිසාවෙනි.

    ❑ නමුත් මේ දේවල් මට වෙනස් කරන්න වෙලාව ඇවිත්, මම මෙන්ම අසමත් වෙච්ච ඔබටත් එයට වෙලාව ඇවිත්...
    මම ඔබගෙන් අයදින්නේ මෙපමණයි, හැමෝම දක්ෂයෝ නෙමේ, නමුත් හැමෝම අදක්ෂයොත් නොවෙයි. ජීවිතයට මේ ප්‍රතිපල ලොකු වේදනාවක් ඇති කරන්නට ඇති. සමහර විට ආයේ රජයේ විභාගයක් නොලියා ඉන්නට තරම්. මම අයදින්නේ
    ඔබෙන් වැරදුනේ කොහෙද කියලා හොයාගන්න..

    ✓වරක් දෙවරක් නොව ජය ලැබෙන තුරුම උත්සහ කරන්න
    ...


    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."


    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "

    කවදාවත් bump ඉල්ලන්න හිතුවේ නෑ... ඒත් අද මම උබලාගෙන් bump ඉල්ලනවා... මම වගේම අද දවසේ ඔලුගෙඩි වල ප්‍රශ්න තියෙන අපේ සහෝදර සහෝදරියන්ට ශක්තියක් වෙන්න... ඒ නිසා bump 1ක් දාගෙනම පලයන්... :)
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොම වුනත් මානසිකව වැටෙන්න එපා...ධෛර්‍ය ගන්න...ජීවිතේ ජයගත්තු මිනිස්සු හැමෝම විභාග පාස් වෙච්ච අය නෙමෙයි...හැබැයි ලැබුනු ප්‍රතිපල වලින් ජීවිතේ අසමත් කරගත්තු අයත් නෙමෙයි...ඒක නිසා යම් පරාජිත හැඟීමක් තියේනන් ඒ හැඟීමම ජයග්‍රහණය වෙනුවෙන් යොමුකරන්න උත්සහ කරන්න...:love::love::love:
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    rep.jpg

    කමක් නෑ.. මචන් රේප් කැපුවට මට රිදෙන්නේ නෑ...
    ඊයේ දවසේ හොදටම රිදිලා ඉන්නේ... :sorry:

    "වැරදිච්ච උන්ට උසස් පෙළ අත අරින්නේ නැතුව, හදාගන්න
    කිවේ මට වගේම"

     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "

    කොහොම වුනත් මානසිකව වැටෙන්න එපා...ධෛර්‍ය ගන්න...ජීවිතේ ජයගත්තු මිනිස්සු හැමෝම විභාග පාස් වෙච්ච අය නෙමෙයි...හැබැයි ලැබුනු ප්‍රතිපල වලින් ජීවිතේ අසමත් කරගත්තු අයත් නෙමෙයි...ඒක නිසා යම් පරාජිත හැඟීමක් තියේනන් ඒ හැඟීමම ජයග්‍රහණය වෙනුවෙන් යොමුකරන්න උත්සහ කරන්න...:love::love::love:

    :yes::yes: අනිවා :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    View attachment 55864

    කමක් නෑ.. මචන් රේප් කැපුවට මට රිදෙන්නේ නෑ...
    ඊයේ දවසේ හොදටම රිදිලා ඉන්නේ... :sorry:

    "වැරදිච්ච උන්ට උසස් පෙළ අත අරින්නේ නැතුව, හදාගන්න
    කිවේ මට වගේම"


    රෙප් දෙන්න බැලුවේ...ඒත් කලින් දීලා තියෙන නිසා දෙන්න බෑලු..:(ඕවා ගනන් ගන්න එපා..මේකේ ඉන්නවා ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියන්න ඉන්න කට්ටියක්...එයාලගේ වැඩ තමයි ඔය...:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ✓වරක් දෙවරක් නොව ජය ලැබෙන තුරුම උත්සහ කරන්න...
     
  • Sep 1, 2014
    73
    5
    18
    මං maths බන් කරේ.ෆේල් නම් නැ.ඒත් ගිය සැරේ campus යන්න තරම් පාස් වෙන්න බැරි උනා.මේ පාරනම් උපරිම උත්සහ කරලා කරේ බලාපොරුත්තු දහසකුත් තියාගෙන.ඒත් ගිය සැරේට වඩා ලොකු වෙනසක් කරන්න බැරි උනා..:no:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119
    113
    Fail welath mehema post ekak danna puluwan kiyanne uba sahenna athma shakthiyak thiyana dial ekak ban...Congratz!!
    Bump
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    watenna epa ban math a/l ekak down,mage a/l class eke un okoma pass man witarai mulu class ekenma ekama fail eka,eda result awama epawuna epawilla hinda aye a/l kareth ne,mulu class ekema un party plan kara eda hawasa..man witarak bima balagena gedara awa..eda nan epama una jivithe:rofl:ita passe degree ekak patan gatta udinma pass...oya matte nahenna epa.owa tawa wayasa yanakota nothing wenawa...:)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මමත් fail, වැරදුනු තැන ඉදල ආයේ පටන්ගන්නවද නැත්තම් මාර්ගය වෙනස්කරනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    බුද්ධ ධර්මය/ අටලෝ දහම/චතුරාර්රය සත්‍ය අවබෝධ කරගන්න ..යහපත්ව සිතන්න.. සැනසිමෙන් ඉන්න.. පිටට ගැහුවත් නොසැලෙන්න..පලිනොගන්න..:yes::love::love::yes:

    මෙි ජිවිතේ /ලෝකේ /ඔබෙි සරිරයෙ/බෞතික දේවලවල අනිත්‍ය බව සහ අධ්‍යාත්මික දියුනුවෙි නිත්‍ය බව වටහගන්න...වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න..!වැටෙන්න.. නැවත නැගිටින්න..වැටෙන්න.. නැවත නැගිටින්න.වැටෙන්න.. නැවත නැගිටින්න...උත්සහ කරන්න...:yes::love::love::yes:

    දුක් විදින්න සැපත් විදින්නදුක් විදින්න සැපත් විදින්නදුක් විදින්න සැපත් විදින්න සෑම දෙසම උපේක්ෂාවෙන් බලන්න..සමානාත්මතාවය දියුනු කරගන්න...අපිව අපිවත් තමාව අන් අයවත් නිදසුනට ගන්න..තමාව උපමාවට ගන්න:yes::love::love::yes:

    තමාට වෙචිච දෙ හෙට තව කටහරි වෙනවා.. ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා.. සැමට ආදරය කරන්න.. වෛර නොකරන්න මෛතිු කරන්න..:yes::love::love::yes:

    බුදුරජානන් වහන්සේ මෙන් සත්‍ය අවබොධ කරගන්න...ජේසුස් වහන්සේ මෙන් අසරන වුවන්ට පිහිට වන්න...:yes::love::love:
    :yes:

    A/L අසමත් වීම යනු ලෝකයෙම තියන එක ප්‍රශනයක් නොවෙි..:yes: සිතාගන්න ඔබ වැටුනා තමයි:lol::rofl::cool: එත් ආපසු නැගිටින්න ඉගනගන්නවා කියලා..:rolleyes::D:yes::lol::cool::cool:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "ඔබට දැන් හොද සැලසුමක් අත්‍යවශයි..."
    "ඔබට දැන් ශක්තිමත් අධිෂ්ඨානයක් අත්‍යවශයි..."

    " පැරදුන දාට ඔබට නිගරු කරයි... දිනන දාට මිනිසුන් ඔබව ප්‍රශංසා කරයි... "
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    O/L A/L අසමත් වීම යනු ලෝකයෙම තියන එක ප්‍රශ්නයක් නොවෙි..මිනිසා උපන් දා පටන් එන ප්‍රශ්න කෝටියෙන් එකක් විතරයි :yes:

    සිතාගන්න ඔබ වැටුනා තමයි:lol::rofl::cool: එත් ආපසු නැගිටින්න ඉගනගන්නවා කියලා..:lol:අනිත් අය හිනාවුනාට කමක් නැහැ
    :lol::cool::rolleyes::yes:
     
    Last edited: