ඩයලොග් 4G විහිළුව

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ඩයලොග් 4G විහිළුව

    ඩයලොග් අපිට විහිළු කරනවද බන් ??? 4G දීලා RS 600/= ට 4GB මොනවා කරන්නද බන්... :lol:
    ගෙදර ඉන්ටෙර්නෙට් තියෙනවා කියන්න හොදයි...
    :rofl:

    3G හරියට දෙන්න බැරිව මුන් ලොකු ලොකු ඒවා ප්‍රොමෝට් කරනවා... :angry:

    Dialog 4G.jpg

    Dialog 4G 2.jpg
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ම්චන් උබ ඩයලොග් එකටද කිව්වේ 3G දෙන්න බැහැයි කියලා වහින වෙලාවේ ඔච්චර අතල් දෙන්න එපා බන්.:lol::lol::lol::lol:

    බොල දැන්ට හොඳම ඩයලොග් තමා.අනිත් උන්ට වඩා මට නම් හොඳා
    :frown:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    නෑ නෑ බොල... ඩයලොග් නරකයි කිවුවේ නෑ බන්.. මාත් බාන්නේ ඩයලොග්...
    3G වුනත් ඉස්සර ස්පීඩ් 1 ලැබෙන්නේ නෑ වගේ බන්... :(
    ඒත් මට මේ ලොකුම අවුල 4G 1 ගැන :no:..
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අම්මට හුඩු! මාත් හෙටම ගන්න ඕනේ Hutch සිම් 1ක් :lol:

    හච් අන්ලිමිටඩ් දුන්නා වව්ලොන්ට යන්න :baffled: මේන්න බලන්න : http://bit.ly/1zNVkP7

    ඔය ලබ්බ පට්ට Slow :lol: . ඕකෙ 6 Hours download කරන ඒව ඩයලොග් එකේ 2 hours වලින් පුලුවම් :dull:

    අනික ඕක Active කරන්න msg එකක් යැව්වම active වෙන්නෙ නැ සමහරවෙලාවට​. සල්ලි 70ක් නම් Charge වෙනවා. Hutch නම් ගූ 70i :no::no::no:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ

    අනික ඕක Active කරන්න msg එකක් යැව්වම active වෙන්නෙ නැ සමහරවෙලාවට​. සල්ලි 70ක් නම් Charge වෙනවා. Hutch නම් ගූ 70i :no::no::no:
    [/QUOTE]

    පිස්සුද බන් මම ඔය මගුල ගන්නේ නෑ බන්... :lol:
    කොහොම හරි ට්‍රයි 1 ලංකා බෙල් unlimited 1ක් ගන්න.. Download කරන්නම... :P

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය ලබ්බ පට්ට Slow :lol: . ඕකෙ 6 Hours download කරන ඒව ඩයලොග් එකේ 2 hours වලින් පුලුවම් :dull:

    අනික ඕක Active කරන්න msg එකක් යැව්වම active වෙන්නෙ නැ සමහරවෙලාවට​. සල්ලි 70ක් නම් Charge වෙනවා. Hutch නම් ගූ 70i :no::no::no:
    hutch 3.6 Mbps ban :angry::angry: kalin thibbe 21 Mbps :angry::angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔව් බන් :( කොච්චර ලාබෙට දෙන්න පුලුවන්ද... :frown:

    එහෙම ලාබෙට දෙන්න බැරි බන් විදුලි සංදේශ එකෙන් අවම මිලක් නියම කරලා තියනවා බන් නැත්තම් ඔයිට වඩා ගොඩක් ගණන් බහිනවා ඕකට හුගක්ම ගේම අදින්නේ මොබිටෙල් කාලකන්නි බන් :(:(
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එහෙම ලාබෙට දෙන්න බැරි බන් විදුලි සංදේශ එකෙන් අවම මිලක් නියම කරලා තියනවා බන් නැත්තම් ඔයිට වඩා ගොඩක් ගණන් බහිනවා ඕකට හුගක්ම ගේම අදින්නේ මොබිටෙල් කාලකන්නි බන් :(:(

    ඇත්තම කිවොත් බන් මුන් අපේ පිනෙන් හොදට හම්බ කරනවා :angry: :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    3G හරියට දෙන්න බැරිව මුන් ලොකු ලොකු ඒවා ප්‍රොමෝට් කරනවා... :angry:

    එහෙම කියන්න බැ බන් මුළු ආසියාවටම මුලින්ම 3ජි දුන්නේ ඩය්ලොග් මේ ටිකේ ටිකක් අවුල් කියන එක පිලි ගන්නවා එත් උන්ගේ 3ජි ස්පීඩ් එකට ගහන්න ස්පීඩ් එකක් ලංකාවේ වෙන නැ බන්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Dialog වැඩක් නෑ. බ්ලූ බලන්න බෑ. මගෙ 3g E3531ඩොංගල් එක අන්ලොක් කරන්න විදියක් නෑ මුන්ගෙ කෙහෙම්මල් වොරන්ටි නැතිවෙන හින්ද ........

    • xhamster.com
    • xvideos.com
    • xnxx.com
    • youjizz.com
    • slutload.com
    • redtube.com
    • pornhub.com
    • porn.com
    • yobt.com
    • tnaflix.com
    • bangyoulater.com
    • youporn.com
    • tube8.com
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    එහෙම කියන්න බැ බන් මුළු ආසියාවටම මුලින්ම 3ජි දුන්නේ ඩය්ලොග් මේ ටිකේ ටිකක් අවුල් කියන එක පිලි ගන්නවා එත් උන්ගේ 3ජි ස්පීඩ් එකට ගහන්න ස්පීඩ් එකක් ලංකාවේ වෙන නැ බන්

    ඒකනම් එහෙම තමයි! :) වෙන ගේමට එකෙක් නෑ තමයි :no: