ඉස්සර right click කරල stop download දෙන්න පුළුවන්..
පස්සෙ උන් ඒක අයින් කළා..
chrome වලට extention එකකුයි
firefox ඒකට script එකකුයි තිබ්බ දැන් ඒවත් වැඩ නැද්ද කොහෙද..
https://chrome.google.com/webstore/detail/stop-video-download-for-y/mdbhjcdmfdhjgpcomkahjbkbcgpjoehi...