හැමෝම එහෙම තමයි බන්..
උදේ ගිහින් හවස ඇවිත් මාසෙ අන්තිමට පඩියක් ගන්න එකක් කරන්න තමයි හැමෝම දුවන්නෙ..
පොඩි කාලෙ ඉදල ට්‍රේන් කරන්නෙ අපිව ඒකට නෙ.. :rofl:
ඒ රාමුවෙන් එලියට එන්න ගොඩක් උන් කැමති නැහැ..
තමන් ආස දේවල් ඕන තරම් තියනව එහෙම දෙයක් කරාම කවදාවත් වැඩ කරන්න වෙන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවේ නෙ..
ඒත්...