අපො ඔව්..මම ඇස් දෙකට දැකලා තියෙනවා ඔය මං කිව්ව එක බිපු කොල්ලො 7 දෙනෙක්....350ml බොතලයක් 7ක් බිවිවා කිවිවාම....එක හදන්නෙ හර්බ් වලින්.....ගංජා ගැහුවා වගෙ ලු....එක්කෙනෙක් කනවා....තව කෙනෙක් බොතලයකට තට්ටු කර කර සිංදු කියනවා..තව කෙනෙක් බොතලයක් බදන් නිදි...තව දෙන්නෙක් ටිවි ප්‍රොගෑම් එකක් ඇක්ට්...