සෙදරික් සුභ උපන්දිනයක් වේවා...........
![]()
ඩොඩෝ ඔය කොල පාට බිම එක බිලා තියෙද.......

සෙදරික් සුභ උපන්දිනයක් වේවා...........
![]()

![]()
thanks again....
ආ එසේම....අයි මීන් තෑන්ක්ස්...වේවා![]()
ඩොඩෝ ඔය කොල පාට බිම එක බිලා තියෙද.......![]()

absinthe එකක්ද ?
නෑ කිසිම කොළ පාට ඇල්කොහොල් එකක් බීල නෑ..![]()
absinthe එකක්ද ?
නෑ කිසිම කොළ පාට ඇල්කොහොල් එකක් බීල නෑ..![]()

absinthe එකක්ද ?
නෑ කිසිම කොළ පාට ඇල්කොහොල් එකක් බීල නෑ..![]()
https://goo.gl/images/e9ooAc
මේකමද ඔය...ඔක නම් මරු කියලා මගෙ යාලුවො කියනවා...බිවාම පාවෙන හැගීමක් ලු එන්නෙ.......හැබැයි ශොට්ස් 3කට එහා යන්නත් බැලු...යැවෙන්නෙත් නැති තරම් ලු...
මොනපාටවත් ඇල්කොහොල් නොබොන තරමට තමයි හොඳ. ඩොඩෝනම් ඉතින් පාවෙන්න බීල ඇතිනෙ![]()

කො මට කේක්.........

හානේ උපන්දිනේදසුබ උපන්දිනයක් වේවා සෙඩ්රික්ට
![]()
මේ ඇබ්සින්ත් නෙමේ...ජර්මන් බ්‍රෑන්ඩ් එකක්...ආයුර්වේද බීමක් වගේ දෙයක්. අදමයි දැක්කේ.ගූගල් කරලා බැලුව.
https://en.wikipedia.org/wiki/Jägermeister
ඇබ්සින්ත් නම් බීල නෑ. ඒත් දැකල තියෙනවා. අපේ නංගිගේ යාලුවෙකුගේ තාත්තා ප්‍රන්ශේ ඉඳල එද්දී ගෙනාව.වැඩිපුර ඇබ්බැහි වුනොත් පිස්සු වටෙනවලු.
මොනපාටවත් ඇල්කොහොල් නොබොන තරමට තමයි හොඳ. ඩොඩෝනම් ඉතින් පාවෙන්න බීල ඇතිනෙ![]()
ඇයි කොළපාටට එච්චරම අකමැතිද...?
පාටි එකට එන්න දෙන්නන්....![]()
අපො ඔව්..මම ඇස් දෙකට දැකලා තියෙනවා ඔය මං කිව්ව එක බිපු කොල්ලො 7 දෙනෙක්....350ml බොතලයක් 7ක් බිවිවා කිවිවාම....එක හදන්නෙ හර්බ් වලින්.....ගංජා ගැහුවා වගෙ ලු....එක්කෙනෙක් කනවා....තව කෙනෙක් බොතලයකට තට්ටු කර කර සිංදු කියනවා..තව කෙනෙක් බොතලයක් බදන් නිදි...තව දෙන්නෙක් ටිවි ප්‍රොගෑම් එකක් ඇක්ට් කරනවා...එක්කෙනෙක් අහස දිහා බලන් ඉන්නවා...අනික් කෙනා බාල්දියක් අරන් රැල්ලට බැන බැන මුහුදෙන් නානවා.
එක බොන්නෙ රෙඩ් බුල් එක්ක...මෙයලා රෙඩ්බුල් එකයි සොඩා එකයි දෙකම මික්ස් කරලා....




