~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    /stats - ude idan wahinawa/akunu gahuwa dan nathara wela/film3 download kara/1english
    2 theligu/ :eek:

    කාලෙකට පස්සේ සෑහෙන්න හිතට වැදුන film එකක් බැලුව.
    (An Autumn in London 2013)


    english-an-autumn-in-london-e1857de2-2f01-41f7-9318-3c20c407cfa-resize-750.jpg
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කට්ටියට වහිනවද අදත්?
    මාත් ගිහින් පස්සේ එන්නන්...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊයේ තරම් ම නම් නෑ

    ගුඩ් මොර්නින්ග්..............
    අර ත්‍රෙඩ් එකට ලොකු අයියගේ අනුමැතිය ලැබුන.උඹ ත්‍රෙඩ් එකක් දානවද කොල්ලෝ. අපි ඊට පස්සේ ඒක ලින්ක් එක යවල ස්ටිකි කරගමු...
    හෙල්ප් සෙක්ෂන් එකේ දාමු....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුඩ් මොර්නින්ග්..............
    අර ත්‍රෙඩ් එකට ලොකු අයියගේ අනුමැතිය ලැබුන.උඹ ත්‍රෙඩ් එකක් දානවද කොල්ලෝ. අපි ඊට පස්සේ ඒක ලින්ක් එක යවල ස්ටිකි කරගමු...
    හෙල්ප් සෙක්ෂන් එකේ දාමු....

    ගුඩ් මොර්නින්ග්.............
    ඩොඩො ඒක මන් හොයා ගත්තා
    ඒත් ත්‍රෙඩ් එකක් පටන් ගමු
    මන් හවස් වෙලා දාන්නම් :D
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගුඩ් මොර්නින්ග්.............
    ඩොඩො ඒක මන් හොයා ගත්තා
    ඒත් ත්‍රෙඩ් එකක් පටන් ගමු
    මන් හවස් වෙලා දාන්නම් :D



    ඔව් මම දන්නවා ඔයාට එක හම්බුනා කියල....කමක් නෑ ත්‍රෙඩ් එකක් දාමු...දැම්මට පාඩුවක් වෙන්නේ නෑනේ.අනාගතයට හරි ඕනේ වෙයිනෙ.:yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විසඳන්න පුලුවන් ප්‍රශ්නයක්නන් කියන්න. :nerd:

    පොත් 5ක් හම්බුනා..එකක් ඉවර කලා..කාලා අනික් වා පටන් ගන්නවාද..කන ගමන් පටන් ගන්නවාද කියලා හිතුවෙ....:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    3ta aharunaa.. wassa nisa ayimath nidagaththa.. passe 6ta aharune... patta seethalai neh :rofl::rofl:

    :yes::yes: තාමත් සීතලයි මාර් විදියට. එහෙනම් දැන් වැව් මාලු මතක් කරගෙන කෑමක් තියෙන්නෙ :rofl: