1. adeeezzz

    Motherboard

    dan 300 series eke tiya 400 500 series ekewath brand new hoyaganna amarui bn used akak tmai gnna wenne owa awilla kocvhra kal da dn warrntyth iwara athin brand new gtta ayage
  2. adeeezzz

    මුතු බණ්ඩා වීරකෝන් සීයා - කිරිවත්තුඩුව

    මුතු බණ්ඩා වීරකෝන් සීයා - කිරිවත්තුඩුව පැත්තේමෙ සීයව දන්න කෙනෙක් ඉන්නවානම් මට කියන්න ලොකු උපකාරයක් ස.ණ.ස සමිතියට එහෙම බැඳිලා ඉන්නාවා මේ සීයා අනේ එයාව දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් ඉන්න තැනක් හරි මට කියන්න
  3. adeeezzz

    පසිදු මල්ලිගෙ අවසන් ඉල්ලිම🥲🥲 නිවන්සුව පසිදු මල්ලියො😭😭

    Saaapa me wesige balloo 2000n passesunamiyen passse ipadichchi nibbo අනාගතයk tyeida me wage wanda ජාතිකයෝ innakota 🤣🤣🤣😂😂😂 pakayalge ata thalanna one
  4. adeeezzz

    අම්මෝ මේ ෆිල්ම් එක පට්ට.. 😍😍😍

    guuu godak yako guu godak mona mala jarawakda me
  5. adeeezzz

    Job උදව්වක් මගේ මල්ලිට

    මචංලා මේකයි වෙන්න ඕන මගේ මල්ලි මාතර ඉන්නේ මාතර කඹුරුගමුවේ දැන් එයා computer side එකේ වැඩ ගොඩක් දන්නවා Branded PC Dell , HP , Lenovo , Acer එහෙම Computer Assemble, repairing, Software Installation එහෙම කරනවා working experience 2Y තියෙනවා එයාට ජොබ් එකක් හොයනවා මාතර , ගාල්ල , අවටින් හොඳ තැනක...
  6. adeeezzz

    අපේ නංගිට ඉනාවක් කවලද මංද බං

    msg akaka dapan mta udu krnm lede honda krla denm ube profile mgula penanne naha
  7. adeeezzz

    ලංකාබේල් මෙහෙයුම් නවතයි.

    Huknwane oya labana maase thwa 2gb add wennth tynwa
  8. adeeezzz

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    Holman mgulk newei bn mn hoynnne kollge accident ekek photo tibba e tika kagawa hari tyeda e kale fb daala tibba dan hoyagnna na akai
  9. adeeezzz

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    පිලියන්දල දාස ලර්නස් එකේ අයිති කෙනාගෙ පුතා accident එකක් වෙලා නැති උනා නේද ගොඩාක් කාලෙට කලින් මහරගම වත්තෙගෙදර බය්ක් shop එකෙන් bike එකක් අරන් එන ගමන් විස්තරය මම හරියටම දන්නෙ නැ ඒකෙ photos ගොඩාක් කලෙකට කලින් facebook ,දාලා තිබ්බ ඒවා තියන කෙනෙක් ඉන්න්වද
  10. adeeezzz

    mens backpack ganna place akak

    me dwas wala ganan kohomda ganna hoda place akak dannwda budget akta
  11. adeeezzz

    ඉඩමේ ඔප්පුවෙ මුල් පිටපත ගන්න

    BUmp ai e ganna lesi wena akak naha kynne mchn
  12. adeeezzz

    ඉඩමේ ඔප්පුවෙ මුල් පිටපත ගන්න

    ඉඩම තියෙන්නේ පානදුර නිව්ඩාව එතකොට ඉඩම අයිති වෙන්න කලුතර land rregistry එකට නේද ඒකෙ වඩකරන කව් රුහරි ඉන්නවා උදව්වක් ඕන ඒකය් BUmp ------ Post added on 1660612833
  13. adeeezzz

    බේබිලා ඒකාලේ

    ape moda sinhala janathawa
  14. adeeezzz

    Monitor එකක් ගත්තා

    yako mn dell 24 inch akak dunna 25i 3 month warrenty ips led 75hz HDMI DP tynwa rotatable

    No contents