අපේ නංගිට ඉනාවක් කවලද මංද බං

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Hoda psychologist kenekta nangiwa pennapan bn. godak durata Counselling walin solve karaganna puluwan wei. naththam nangige husband ekka umba direct katha karapan.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    නංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
    හැමදාම ප්‍රශ්න, ඌට කේන්ති යනව හරියට
    උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව

    අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු :baffled:
    මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
    හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..

    නංගිට රජයෙ රස්සාවක් තියෙනව
    ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
    msg akaka dapan mta udu krnm lede honda krla denm ube profile mgula penanne naha
     

    AnuradhaRa

    Well-known member
  • උඹල දන්නෙ නෑ පොලිසියෙ ඉන්න ලොක්කො ගැනයි අපිව හූරං කාපු ලෝයර්ස්ල ගැනයි මට පුදුම තරහක් තියෙන්නෙ
    මට මේ වෙලාවෙ මොකුත් කරගන්න බෑ. මං අම්මලාව බලාගන්න ඉන්න ඕනෙ

    දෛවය ඒ විදියට සිද්ද වුණොත් මං මුළු ලංකාවටම පට්ට ආතල් එකක් දෙනව :yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    එයාලගෙ රන්ඩුවකට මැදිහත් වෙලා තමා මට අවුරුදු හතරක් උසාවි බඩගාන්න වුණෙත්
    නංගිට එදා හැදෙන්නත් තිබුණ
    එතකොට පැමිනිලි පර්ශවය නංගිගෙ නැන්දම්මද

    උඹල දන්නෙ නෑ පොලිසියෙ ඉන්න ලොක්කො ගැනයි අපිව හූරං කාපු ලෝයර්ස්ල ගැනයි මට පුදුම තරහක් තියෙන්නෙ
    ඉතින් උබෙ තාත්තත් පොලිසියෙනෙ
    ------ Post added on Mar 26, 2023 at 2:36 PM
     
    • Like
    Reactions: NRTG