Job උදව්වක් මගේ මල්ලිට

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    මචංලා මේකයි වෙන්න ඕන මගේ මල්ලි මාතර ඉන්නේ මාතර කඹුරුගමුවේ දැන් එයා computer side එකේ වැඩ ගොඩක් දන්නවා
    Branded PC Dell , HP , Lenovo , Acer එහෙම
    Computer Assemble, repairing, Software Installation එහෙම කරනවා
    working experience 2Y තියෙනවා
    එයාට ජොබ් එකක් හොයනවා මාතර , ගාල්ල , අවටින් හොඳ තැනක Vacancy එකක් එහෙම තියෙනයවා නම් කියන්න
    Company එකක Computer සයිඩ් එකක් නම් නියමයි

    තරිඳු - 0717490683
     
    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    මචංලා මේකයි වෙන්න ඕන මගේ මල්ලි මාතර ඉන්නේ මාතර කඹුරුගමුවේ දැන් එයා computer side එකේ වැඩ ගොඩක් දන්නවා
    Branded PC Dell , HP , Lenovo , Acer එහෙම
    Computer Assemble, repairing, Software Installation එහෙම කරනවා
    working experience 2Y තියෙනවා
    එයාට ජොබ් එකක් හොයනවා මාතර , ගාල්ල , අවටින් හොඳ තැනක Vacancy එකක් එහෙම තියෙනයවා නම් කියන්න
    Company එකක Computer සයිඩ් එකක් නම් නියමයි

    තරිඳු - 0717490683
    machan hodama de me paththe machine repair seen eka tama , hariyata fb page ekak hadana wadeta bassa nam hari watema thiya caompany welin ussues awoth out set wenawa aniwa...
     
    • Like
    Reactions: Solo Rider

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මචංලා මේකයි වෙන්න ඕන මගේ මල්ලි මාතර ඉන්නේ මාතර කඹුරුගමුවේ දැන් එයා computer side එකේ වැඩ ගොඩක් දන්නවා
    Branded PC Dell , HP , Lenovo , Acer එහෙම
    Computer Assemble, repairing, Software Installation එහෙම කරනවා
    working experience 2Y තියෙනවා
    එයාට ජොබ් එකක් හොයනවා මාතර , ගාල්ල , අවටින් හොඳ තැනක Vacancy එකක් එහෙම තියෙනයවා නම් කියන්න
    Company එකක Computer සයිඩ් එකක් නම් නියමයි

    තරිඳු - 0717490683
    matara selx eke gihin balanna .naththan paburana computer shop ekak thiyeno ekenuth poddak hoyala balannei kiyanna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    තැන් කම්පියුටර් රෙපයාර් හරියට කරන තැනක් නෑ. හොඳ ටවුන් එකක් අල්ලන් ශොප් එකක් දාගත්තනන් ගේමක් ගහන්න පුලුවන් වෙයි. හන්දියක් හන්දියක් ගානෙ ෆෝන් කඩ වැහි වැහැල තිබ්බට කම්පියුටර් කෑල්ලක් ගන්න තැනක් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ජොබ් එකකට ගියත් බං කුණු කොල්ලෙට කඹුරන්න වෙන්නෙ මල්ලිට ඒක අපරාදෙ. පුලුවන්නං used laptop අඩුවට හොදට චෙක් කරලා අරං සර්විස් පාරක් දාලා වින්ඩෝස් ගහලා ඉක්මන් එකේ fb එකේ ඇඩ් දාලා විකුණපන්. මතක ඇතුව 1 month checking warranty එකක් දෙනවා කියලා ලොකුවට දාපන් අනිවා ගොඩ යනවා හරියට කරොත්. මුල් කාලෙ ශොප් ඕනෙත් නෑ. ගෙදර ලැප් ගෙනල්ලා තියාගෙන ඔන්ලයින් ඇඩ් දාලා විකුණපන්. ගේම සෙට් වෙලා ස්ටේබල් උනාම ශොප් එකක් දාලා කරපන්. ලක්ශ දෙකක් ඇති වැඩේට. හොදට පාට්ස් තියන කොමන් i3 laptop 3ක් අඩුවට හොයාගෙන ඒකෙන් ගේම පටන් ගන්න කියපන්. ඒවගෙන් එන ලාබෙන් කන්න බොන්න ආතල් ගන්න ගන්නෙ නැතුව මාස 6ක් වත් ලැප්ටොප් ස්ටොක් එක හදාගන්න කියපන්. ඉවසීමෙන් ගේම ගැහුවොත් ගොඩම තමා Thanks me after 1 year 😎
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...

    Mennna ideas kranwa nam..

    habai wadipurama sinhalu balanne hamawelema nikan idala salli labena widiyak gana..poddak mahansi wela diyuu wenna kalpna krnne ne