1. madhawavish

    අනුරව පරද්දන්ඩ සජිත්ට බෑ රනිල්ම කියයි

    බුද්ධි අංශ වාර්තා ඇතුළු සියලු සමීක්ෂණ වාර්තා ගැන හොඳටම දන්නා රනිල් අවසානයේ කියයි..
  2. madhawavish

    කෙහෙළිය ගේ බෙහෙත් වලින් ඇස් පෙනීම නැතිව අසරණ වූ ඔවුන්

    කෙහෙළිය ගේ බෙහෙත් වලින් ඇස් පෙනීම නැතිවූ අයට බිඳක හෝ සාධාරණයක් ඉටුකිරීමට මාලිමාව ගේමු
  3. madhawavish

    අනුර ගේ සහ සජිත් ගේ වෙනස

    ජාතික මට්ටමේ නායකයෙකුගේ හා ග්‍රාම්‍ය නොපැසුණු නායකයෙකුගේ වෙනස..
  4. madhawavish

    රනිල් සජිත් එකතුවුණොත් කාටද ඡන්දෙ දෙන්නෙ

    රනිල් සජිත් එකතුවෙලා එක්කෙනෙක් අයින්වෙනව, අනිත් කෙනාට සහයෝගෙ දීල.. කාටද ඡන්දෙ දෙන්නෙ
  5. madhawavish

    රනිල් සජිත් එකතුවුණොත් කාටද ඡන්දෙ දෙන්නෙ

    thread closed..මේක ක්ලෝස් කරල අලුතෙන් එකක් දානො..පොඩි අවුලක් ගියා මේකෙ
  6. madhawavish

    ජවිපෙ එක වාහන පර්මිට් එකක්වත් විකුණල නෑ..මරික්කාර්ගේ කතාවට අනුරගෙන් පිළිතුරු

    පළාත් සභා වල අපිට මන්ත්‍රී ධුර 82ක් තියෙද්දි අපේ 78ක්ම වාහන පර්මිට් ගත්තෙ නෑ.. -අනුර -
  7. madhawavish

    මම කැලණි කැම්පස් එකේ බෞද්ධ සංගමේ සභාපති -අනුර කියයි -2osama මීක් කියයි, netudara සැඟවෙයි

    අනුර ට නිරාගමික ලේබල් එක අලවපු එවුන් පැන දුවයි
  8. madhawavish

    රෝගී වුණ අවස්ථාවක භාවනා කිරීම සාර්ථක නොවන්නේ ඇයි

    සමහරු ඉන්නව ලෙඩක් දුකක් නැතුව ඉද්දි හිත හොඳට සමාධිගත වෙනව, ධ්‍යාන මට්ටමට පවා යනව..ඒත් රෝගි උනහම එහෙම හිත සමාධිගත වෙන් නෑ..මේකට හේතුව මොකක්ද..මට හිතෙනව භාවනාවට ඕන තරන් වීර්ය සිතෙන් යොදවන්ඩ බැරිවීමත් මේකට හේතුවක් කියල( රෝගයට ප්‍රතිවිරුද්ධව ශරීරය පවත්වන් යන්ඩත් යම්කිසි වීර්යයක් යොදන්ඩ ඕනනෙ..එතකොට...
  9. madhawavish

    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික නායකයෙක්, ඉන්දික තොටවත්ත ගේ අනාවැකිය

    මෙවර ජනාධිපති වන්නේ වාමාංශික ප්‍රගතිශීලී නායකයෙක්, ඉන්දික තොටවත්ත @Lovtus ge මතය තහවුරු කරයි..මීට පෙර අවසන් වරට සෙනසුරු කුම්භ රාශියේ පැවැතියේ 1994 දි..එදා සියලුම වාමවාදී පක්ෂ වල උපකාරයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා.. වාමාංශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්ති පවා...
  10. madhawavish

    වලව් පැළැන්තියෙන් සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුවකට බලය යන්ඩ එද්දි පළමු වතාවට එන නීති

    5 දෙනෙකුට වඩා කැන්වසින් යන්ඩ තහනන්ලු(ගම් පිටින් මාලිමාවට කැන්වසින් යන්ඩ පටන්ගත්ත මෑතකදි..) අපේක්ෂකයන්ගෙ ඇඳුම් අදින්ඩත් බෑලු ඔන්ලයින් සමීක්ෂණත් නවත්තන්ඩ මැතිවරණ කොමිසම සාකච්ඡාවකට ලෑස්තියිලු...( ඔන්ලයින් සමීක්ෂණ වල අනුර 80% කඩයිමට ඇවිත් ඉන්නෙ) අර වලව්වෙන් මේ වලව්වට බලේ යද්දි නන් මෙහෙම කැළඹීමක්...
  11. madhawavish

    ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක්

    ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම...
  12. madhawavish

    හොරුන්ට ඉදිරිපත් නොකළ මැණික් බුදුරුව අනුර ගේ දෝතට

    හීනමාන සජිය හෙටම රිංගනව මාළිගෙට පිළිමෙ හොයාන
  13. madhawavish

    පුතාණෝගේ විදේශ රැකියා නියෝජිත සමුළුවත් කඩාකප්පල් වෙයි..පුතාණෝට යකා නගියි..

    එදා සෞඛ්‍ය සමුළුවේ 2000න් 20යි ඇවිත් තිබ්බෙ..අද 267කට එන්ඩ කියපු එකෙන් 30යි ඇවිල්ල තියෙන්නෙ..පුතාණෝ හාන්සි, අරක්කු දීල සල්ලි දීල ගම්වල අසරණ මිනිස්සු ගෙන්නුවෙ නැත්තන් මේ යකාට තියෙන ඇත්ත ජනමතේ මේක තමයි..
  14. madhawavish

    කෙහෙළිය වලතර තියරිය ඇප්ලයි කර ඇප ගැනීමට යයි..

    කෙහෙළියට දරුණු මානසික ලෙඩක්ලු, ජීවිතේ නැතිකරගන්ඩ උනත් පුලුහන්ලු..එහෙම කියල ඇපගන්ඩ හදන්නෙ..මාලිමාවම එන්ඩ ඕන මෙවුන්ට හරියන බෙහෙත් දෙන්ඩ නන්
  15. madhawavish

    අනුරට ඡන්දෙ දෙන 45ට අඩු ඔබේ නිවසේ ඡන්ද වැටෙන්නේ කෙසේද

    අනුරට ඡන්දෙ දෙන වයස 45ට අඩු අය විතරක් වෝට් කරන්ඩ හොඳේ..
  16. madhawavish

    මහින්ද ගේ පච්චයක් ගහගත්ත පාක්ෂිකයෙක් පොහොට්ටුවට කුණු බැනුම් බනී..මාලිමාවට අපි බැහැල වැඩයි කියයි

    මහින්ද ගේ පච්චයක් ගහගත්ත පාක්ෂිකයෙක් පොහොට්ටුවට කුණු බැනුම් බනී..මාලිමාවට අපි බැහැල වැඩ..ජොනියව ගෙනාවෙත් අපි, ජොනියව වලලන්නෙත් අපි.. මේ පාර කුරුණෑගල අපේ ගමේ 75% පන්නල අනුර කුමාරට යි කියයි..
  17. madhawavish

    රනිල්ට රෙදි නැතුව කඩේ යමින් මහජන මුදල් අවභාවිතා කරන රාජ්‍ය මාධ්‍ය

    රනිල්ට රෙදි නැතුව කඩේ යමින් මහජන මුදල් අවභාවිතා කරන රාජ්‍ය මාධ්‍ය අගෝස්තු 17 නාලිකා 3ක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්හි දී තම කාලය ජනපති අපේක්ෂයන් වෙනුවෙන් වෙන්කළ අයුරු.. ජාතික,ස්වාධීන රූපවාහිනී නාලිකා මහජන මුදලින් නඩත්තුවෙමින් රනිල්ට කඩේ යමින් එම මුදල් අවභාවිතා කර ඇති අතර, හිරු නාලිකාව කුඩු...

    No contents