1. madhawavish

    නාඩි වාක්‍ය වලින් හරියටම ලෙඩ දුක් වලට හරියන remedies කියනවද

    ලෙඩක් හැදුනම ඒකට ආගමික, පින්කම් පැත්තෙන් කරන්ඩ ඕන දේවල් නාඩි වාක්‍ය වලින් හරියට කියනවද... බම්බලපිටියෙ තැන තත්වෙ කොහොමද, අනාගතේ ගැන කියන ඒව නන් වැරදි කියල හුඟක් අය කියල..වෙන ඔන්ලයින් කියන තැන් තියෙනවද හරියටම..
  2. madhawavish

    බෞද්ධ නොවෙන භාවනා ඉගෙනගන්ඩ හොඳ පොත්පත් වීඩියෝ මොනවද

    ටිබෙට් වල තියෙන භාවනා ක්‍රම එහෙම වගේ ..ටිබෙට් බෞද්ධ භාවනා ක්‍රම උනත් කමක් නෑ..ථේරවාද නොවෙන
  3. madhawavish

    android phone walata ena google feed eka lap ekata ganda puluwanda

    phone ekata ape interests based ena feed eka chrome desktop browser eke feed ekata ganda widihak thiyenawada
  4. madhawavish

    Call Record karanda widihak in android 14

    Whatsapp and normal call record karaganda ona
  5. madhawavish

    කුරුණෑගල general hospital එකේ මේ වෙලාවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    මචන් තාත්තගෙ ලොකු සර්ජරියක් කරා බඩවැලේ කුරුණෑගල general hospital එකේ.. ඒකෙ surgical waste (කුණු ලේ වගේ ඒව එන්නෙ )අයින් කරන්ඩ ඕන.. තාත්ත ළඟ එක්කෙනෙක් නවත්තලා තියෙන්නෙ..එයාට ඩොකා කියල තියෙනව මේක කරන හැටි ඒත් එයාට දැන් ඒක මතක නෑ කියනව..කවුරු හරි kurunegala hospital මේ වෙලාවෙ වැඩ කරන ඉන්නව නන්...
  6. madhawavish

    කුරුණෑගල මාලිමාවේ හොඳ කුකුල්ලු කවුද ඉන්නෙ මනාපයක් ගහන්ඩ

    නාමල් කරුණාරත්න කුකුළට විතරයි තාම මනාපෙ කොන්පෝම්
  7. madhawavish

    තෙල් අඩු කරන්ඩ බැරි රනිල් විදෙස් සමාගම් සමඟ ගැසූ ගිවිසුම් නිසා.. තෙල් අඩුවුණා මදි කියන සජිබයියනේ මෙන්න බලපිය..

    තෙල් මිල අඩුකළ නොහැක්කේ එකල හැදූ මිල සූත්‍රයට පිටින් මිල අඩු කිරීමට බැරිවන ලෙස රනිල්ගේ රජය විදෙස් ඉන්ධන සමාගම් සමඟ අත්සන් කළ ගිවිසුම් නිසයි.. විශේෂයෙන්ම, එම ගිවිසුම් අනුව, ඉන්ධන මිල තීරණය කළ යුත්තේ මිල සූත්‍රයට අනුවයි. මිල සූත්‍රයෙන් බැහැර වීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට බලයක් නැත. විදේශීය...
  8. madhawavish

    85 youtube channels to learn it and computer science

    ❯ C ➟ Jacob Sorber ❯ C++ ➟ TheCherno ❯ Java ➟ amigoscode ❯ C# ➟ kudvenkat ❯ Python ➟ Corey Schafer ❯ JavaScript ➟ developedbyed ❯ Golang ➟ Jon Calhoun ❯ Swift ➟ CodeWithChris ❯ Kotlin ➟ PhilippLackner ❯ PHP ➟ ProgramWithGio ❯ Ruby ➟ DriftingRuby ❯ Rust ➟ NoBoilerplate ❯ Lua ➟ Steve's teacher ❯ R...
  9. madhawavish

    podi size LED bulb cover ekak

    led 5k 6k ekathukarala eka cover karaganda ona palaweni bulb eke wage..habai eiyta wada size eka hugak podiwenda ona cover eka deweniyata thiyena torch bulb eka wage..koheda ganda thiyenne me wage ekak
  10. madhawavish

    idm extension eka chrome wala weda karan nane

    policies wagayakda mokakda kadala kiyanne..
  11. madhawavish

    web site ekak gediya pitin download karaganda widihak

    idm eken nathuwa site ekama html widihata baganda widihak kiyanda
  12. madhawavish

    හාමුදුරුවෝ ජාතික ගීයට නැගිට්ටොත් වැරදිද

    අනුරගෙ දිවුරුම්දීමෙ උත්සවේ ස්වාමීන් වහන්සේලා ජාතික ගීයට නැගිටපු එක ගැන විවේචන වගයක් තියෙනව දැක්ක..ජාතික ගීයට නැගිටිනව කියන්නෙ, ඒකට ගරු කිරීමක්..ඇත්තටම ස්වාමීන් වහන්සේලට එහෙම ගරු කිරීමක් කරන්ඩ හොඳ නැද්ද.. බුදු හාමුදුරුවන්ගේ සුලු මව උනේ මහා ප්‍රජාපතී ගෝතමිය, ගෝතමිය පිරිනිවන්පාන්ඩ යන වෙලාවෙ බුදු...
  13. madhawavish

    Me result fake da

  14. madhawavish

    බුදු හිමිට තදංග, විෂ්කම්භන ප්‍රහාන තියෙන්නෙ කොහොමද?

    බුදුන් වහන්සේගේ තදංග ප්‍රහානය හා විෂ්කම්භන ප්‍රහානය කිසිවෙකුට නොදෙවෙනි බව සඳහන් අනුත්තරෝ ගුණයේදි..තදංග ප්‍රහානය කියන්නෙ දානාදී කුසල් කිරීමේදී ලෝභය වගේ කෙලෙස් වලින් මිදීම, විෂ්කම්භන ප්‍රහානය කියන්නෙ ධ්‍යාන වැඩීමේදි කෙලෙස් වලින් සිත මිදීම.. එතකොට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනව..බුදු හාමුදුරුවන්ට එහෙම...
  15. madhawavish

    අනුරගේ ජයග්‍රහණයට විරුද්ධවුණොත් රනිල්ට ට්‍රැවල් බෑන්..විදෙස් තානාපතිවරුන් රනිල්ට දැනුම්දෙයි,රනිල් මීක් කියයි

    (ලංකා ඊ නිව්ස් -2024.සැප්.14, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී මේ වන විට සියළු සමීක්ෂණ වලින් තහවුරු වී ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය කඩා කප්පල් කරමින් සාමකාමී බල හුවමාරුවක් සිදුවීම කඩාකප්පල් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම්...
  16. madhawavish

    දෙවෙනි මනාපෙ කාටද

    2 වෙනි මනාපෙ ගහනව නන් විතරක් වෝට් කරන්ඩ..නැත්තන් පළවෙනි එක විතරක් දාන්ඩ

    No contents