1. madhawavish

    කුණ්ඩලීනි භාවනා

    කුණ්ඩලීනි visualization භාවනා ක්‍රම මොනවද හොඳ..කරල ප්‍රතිඵල හමුබුණ ඒව නන් හොඳයි.. ඔය තියෙන්නෙ චක්‍ර ඒවට අදාල පාටින් දිලිසි දිලිසි තියෙනව, නළලෙ තියෙන ආඥා චක්‍රෙන් හුස්ම ගන්නව පිටකරනව හිතෙන් දකිනව වගේ.. ඒවගේ ඒව..
  2. madhawavish

    ශල්‍ය උපකරණ 5800න් 3800ක් සම්පූර්ණයෙන්ම අවසන්

    ශල්‍ය උපකරණ 5800න් 3800ක් සම්පූර්ණයෙන්ම අවසන්..හෘද ශල්‍යකර්ම සඳහා ගන්නා ස්ටෙන්ත්,අක්ෂි කාච, හදිසි ප්‍රතිකාර ඒකක හා දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය උපාංග ඇතුළුව සරල ශල්‍යකර්ම වල සිට සංකීර්ණ ශල්‍යකර්ම වලට අත්‍යවශ්ය උපාංග වැඩි ප්‍රමාණයක් අවසන්..මෙය ඉතාමත් භයානක තත්වයක්..මේවයෙන් වුණු මරණ රාජපක්ෂ...
  3. madhawavish

    ස්වයං මෝහනය කරන්නෙ කොහොමද

    මට ඕනෙ මෝහනය වෙලා කලින් ආත්මෙ හිටිය හැටි වගේ විස්තර ටිකක් දැනගන්ඩ..තනියම කරගන්ඩ පුලුහන් නන් හොඳයි.. කොහොමද මේක කරගන්නෙ..කරල බලල වැඩේ සාර්ථක වෙච්ච අය ඉන්නවද..
  4. madhawavish

    රනිලට පෘක දෙන ක්‍රිකට් විස්තර විචාරක

    බන්දුල සමන් වතුරේගම කියන http රනිලට පෘකදෙනව මයික් එක අරන්..එදා ලෝකෙ කතාකරේ සීගිරිය ගැන,අද කතාකරන්නෙ රනිල්ල හදපු දඹුල්ල ග්‍රවුන්ඩ් එක ගැනලු.. දේසපාලුවන්ට ගොට්ට අල්ලලා උඩට එන්ඩ පුලුහන් මේ වගේ පසුබිමක් තිබීම හින්ද තමයි මේ රටවල් වලට කෙලවෙන්නෙ..
  5. madhawavish

    මහකනදරාව ජනතාවගෙන් රනිල්ට හූ සංග්‍රහයක්..ඕකා ෆේල්වෙලා ගෙදර හිටපු බල්ලා කියමින් බැන වදී..

    මහකනදරාව ජනතාවගෙන් රනිල්ට හූ සංග්‍රහයක්..ඕකා ෆේල්වෙලා ගෙදර හිටපු බල්ලා කියමින් බැන වදී..
  6. madhawavish

    රනිල් එක්ක සජබෙ මන්ත්‍රීලා දෙන්නෙක් ඕස්ට්‍රේලියා ගිහින්

    සමගි ජන බලවේගෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ කිංස් නෙල්සන් රනිල්ගෙ ඔසී ටුවර් එකට එකතුවෙලා, පොහොට්ටු, යූඑන්පි, සජබෙ කියන්නෙ පක්ෂ 2,3ක් නෙමේ, ඕකුන්ගෙ දීගෙ ඡන්දෙ කිට්ටුවෙද්දි එළිපිටම බලාගන්ඩ පුලුහන් තව..
  7. madhawavish

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    අධ්‍යාපනේට දළ දේශීය නිෂ්පාදනෙන් 1.2%යි වෙන්කරල තියෙන්නෙ, මොකද හොර සංවර්ධන ප්‍රොජෙක්ට් වලින් වගේ සල්ලි මාටියාගහන්ඩ බෑනෙ මේවට වෙන්කරහම..අනික රටේ ළමයි නූගත් මෝඩ වෙන තරමට දේසපාලුවන්ටයි වාසි, එවුන්ගෙ හොරකන් වලට විරුද්ධවෙන්ඩත් බෑ, වහල්ලු වගේ ඕන වැඩ ටික කරගන්ඩත් පුලුහන් ලොකු උනහම, ලංකාවට යටින් ඉන්නෙ...
  8. madhawavish

    බාල බෙහෙත් නිසා පිරිසක් මියගියා -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ-

    ඒ ශරීරගත කරපු දියරයේ කිසිම ආකාරයක ඖෂධීය ගුණයක් නැති නිසා මියගිය පිරිසක් ඉන්නවා...! -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ (ලංකා ඊ නිව්ස් -2024.පෙබ.06, ප.ව.11.00) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති...
  9. madhawavish

    facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

    ඉස්සෙල්ලාම ෆේස්බුක් හැදුවෙ මොකෙන්ද කියල දාන් යන්ඩකො.. කොහොමද මේක ගැන දැනගත්තෙ අරව මේවත් කියන් යන්..කෙනෙක් අලුතෙන් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදනව නන්,ඉස්සෙල්ලම වෙබ් එකක් හදන එකද ඇප් එකක් හදන එකද වඩා හොඳ කියල දැනගන්ඩයි ඕන..
  10. madhawavish

    ඩොලර් එක කීයෙ විතර නතර වෙයිද

    ඩොලර් එකේ රේට් එක වෙනස්වීම දළ වශයෙන් මහ බැංකුවේ සංචිත වලට සමානුපාත වෙනවද..ඒ කියන්නෙ දැන් රාජපක්ෂලා හොරාකෑවහම ඩොලර් එක වැඩිවුණානෙ.. ඒත් එක්කම බැංකුවේ සංචිතත් අඩු උනාද.. මේ අවුරුද්දෙ ඩොලර් එක කීයට විතර ගිහින් ස්ථායි වෙයිද.. අයෙ පරණ ගාණට ඩොලර් එක ඇවිත් ස්ථායි වෙන්ඩ කොච්චර විතර කාලයක් යයිද.. ඕක...
  11. madhawavish

    සුද්දෙක්ව සෙට්කරන් රටින් පැනගන්ඩ හදපු ගෑනු ළමයා

    වේසාවියක් කියල කියන්ඩ එපා ඒ ළමයට..පාරක දකින සුද්දෙක්ව හරි සෙට් කරන් වෙන රටකට යන එක හොඳයි කියන තැනට රාජපක්ෂ පොහොට්ටු නඩේ රටේ කාන්තාවො විශාල ප්‍රමාණයක් පත්කරල ඉවරයි..
  12. madhawavish

    web development or flutter

    facebook වගේ සෝශල් නෙට්වර්ක් එකක් හරි ebay වගේ ඊ කොමස් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරනව නන් ඉගෙනගන්ඩ ඕන වෙබ් ඩිවලොප්මන්ට් ද flutterද..මන් දැකල තියෙනව සමහර ටූල්ස් තියෙනව දැනට හදල තියෙන වෙබ් සයිට් එකකින් අපිට android ඇප් එක හදල දෙන, තව flutter වලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදල තියෙනව නන් ඒ code එකෙන්ම...
  13. madhawavish

    අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
  14. madhawavish

    බුදුවරුන්ගේ හා රහතුන්ගේ විරති සීලය සමානද

    බුදුවරුන්ගේ , රහතන් වහන්සේල ගේ හිතේ කෙලෙස් නැති හින්ද විරති සීලය ආයාසෙකින් රකින්ඩ ඕන නෑනෙ උන්වහන්සේලට, තව සති චෛතසිකයත් ආයාසෙකින් ඇතිකරගන්ඩ ඕන නෑනෙ.. එතකොට බුදුවරුන්ගෙයි රහතන් වහන්සේලගෙයි විරති සීලය සමානද, සතිය සමානද.. අනුත්තරෝ පුරිසධම්මසාරථි ගුණයෙ අනුත්තර ගුණයෙන් කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ...
  15. madhawavish

    සනත් නිශාන්ත වෙත පැමිණි පාරාවළල්ල

    මීට කලිනුත් ඩ්‍රයිවර්වර්කාරය ඇක්සිඩන්ට් කරල ඇමති බලතල වලින් බේරිලා ආපු එකෙක්.. හෙන බේබද්දෙක්.. සනාටම ඒව ආපහු කැරකිලා ආව..
  16. madhawavish

    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි

    සනත් නිශාන්ත ගේ මරණය ගැන මිනිස්සු සතුටුවෙන්නේ ඇයි වැඩියෙ මිනිස්සු නොදන්න මෙයාගෙ කතාව මොකක්ද කියල හිත හිත ඉද්දි ෆේස්බුක් එකේ දැක්ක පෝස්ට් එකක්.. සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන... ****************************** මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම...
  17. madhawavish

    fasting හින්ද cell repair වෙන්නෙ කොහොමද

    fasting කරද්දි ඩැමේජ් වෙච්ච cell අයින්වෙලා අලුත් සෙල් හැදෙනව කියල කියනවනෙ.. මේක වෙන mechanism එක මොකක්ද .. නෙට් එකේ තියෙනව,ඒ වචන බර වැඩි ..පැහැදිලි මදි..සරලව වෙන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන..
  18. madhawavish

    දස ලක්ෂ හැටහතර දහසක ගේ ලයිට් කපලා

    විදුලි බිල නොගෙවීම නිසා පාරිභෝගිකයන් දශලක්ෂ හැට හතර දහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය. source - divaina
  19. madhawavish

    හදහන බලාගන්ඩ සයිට් එකක්

    ඉපදුණ වෙලාව එහෙම දීල අවුරුදු ගාණක් යනකල් හදහන බලාගන්ඩ හොඳම සයිට් එක මොකක්ද.. දවසයි මාසෙයි අවුරුද්දයි දීල එදා වෙනදේ බලාගන්ඩ නෙමේ, අවුරුදු ගාණක සම්පූර්ණ රිපෝට් එක ඕන..
  20. madhawavish

    යුක්තියෙන් කාන්තාවක් නිරපරාදේ නිරුවත් කරයි

    ලන්සලා දුමින්දලා පෘකෙන් හිනාවෙනව ඇති මේව බලල..රටට ගෙන්නන එවුන්ව අල්ලලා ලේසියෙම්ම නවත්තන්ඩ පුලුහන් එක නොකර, අසරණ මිනිස්සුන්ට නිකරුණේ වද දෙනව,ආර්ථික අර්බුදේ අමතක වෙන්ඩ

    No contents