ඒකනං ඇත්ත බන්.............
දැන් ලිඳ ලඟ කතා වෙනවා ඇති මීට වඩා හොඳ ටොපික්ස්............
එපා වෙනවා වෙලාවකට..............
ඉස්සර දවසකට කොච්චර නං කියලා හොඳ ත්‍රෙඩ්ස් වැටුනද මේකේ...........
අපිනං අතාරින්නේ නැහැ...............
වෙලාවක් ලැබුන ගමන් හොඳ දෙයක් දානවා.........
හැබැයි පිලිගැනීමනං ඉස්සරට...