මෙන්න තියෙනවා හොඳම පොයින්ට් එකක්...........
මේ මහලොකුවට කියෙව්වට දුන්නොත් නිකං ඉඳියි කට්ටිය.........
කිසිම ප්‍රශ්නයක් ගැන මතුපිටින් බලලා තීරණ ගන්න බැහැ කාටවත්.......
ඒ මිනිස්සු ඒ තත්වෙට ඇදලා දාපු උන් ගැන කතාකරන්නේ නැහැ කවුරුත්.......
කුඩු ගෙන්නන..............
ගණිකා මඩම් වලට ගාර්ඩ්එක දෙන උන් ගැන...