සුනාමිය සිහිකරමු..........!!!

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සුනාමිය සිහිකරමු..........!!!

සුනාමිය සිහිකරමු..........!!!

22yo2r.jpg

මීට වසර හතකට පෙර..........
මුළු ලංකාවම වසා ගත්..........
සයුරු රළ ගැන අප ඉතා සංවේගයෙන් සිහි කරමු............
ඔබටත් හැකි නම් මෙම පණිවුඩය හැති තාක් ප්‍රචාරය කරන්න...............
අප අතරින් සමුගත් අපේම සොහෙයුරු සොහොයුරියන් වෙනුවෙන්.............
අපට කල හැති එකම දෙය එයයි...............​
 
Last edited:
  • Like
Reactions: Rockey_ssr

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ස්ටීව් ජොබ්ස් කියල හාදයෙක් මැරුණම අපේ කට්ටිය FB Profile පින්තුරයත් වෙනස් කරා.. එත් සුනාමිය ඇවිල්ල අවුරුදු 7ක් යන අද වගේ දවසක ඒ ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද ? .. :sorry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්ටීව් ජොබ්ස් කියල හාදයෙක් මැරුණම අපේ කට්ටිය FB Profile පින්තුරයත් වෙනස් කරා.. එත් සුනාමිය ඇවිල්ල අවුරුදු 7ක් යන අද වගේ දවසක ඒ ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද ? .. :sorry:

    ඒකනං ඇත්ත බන්...............
    කතා කරන එකාට සප් එකක් වත් නැහැ.............
    25ක් බලාලා 4යි රිප්ලයි...........
    අනිත් එකෙක්වත් සුනාමි ගැන අහලත් නැතිව ඇති...............
    බොරු සෝබන බන් අපේ උන්ටනං තියෙන්නේ................
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ස්ටීව් ජොබ්ස් කියල හාදයෙක් මැරුණම අපේ කට්ටිය FB Profile පින්තුරයත් වෙනස් කරා.. එත් සුනාමිය ඇවිල්ල අවුරුදු 7ක් යන අද වගේ දවසක ඒ ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද ? .. :sorry:

    සහතික ඇත්ත මචං. අපේ රටට මෙවන් කරදරයක් නැවත නොවේවා. මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා........!!!!!!:yes::yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මියගිය සියලු දෙන වෙනුවෙන් අපි නිවන්සුව ප්‍රර්ථනා කරමු :(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සහතික ඇත්ත මචං. අපේ රටට මෙවන් කරදරයක් නැවත නොවේවා. මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා........!!!!!!:yes::yes::yes::yes::yes:

    මියගිය සියලු දෙන වෙනුවෙන් අපි නිවන්සුව ප්‍රර්ථනා කරමු :(:(

    මියගිය සියලු දෙනාටම නිවන් සුව අත් වේවා

    ස්තූතියි සැමට................!!!