මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙŝ
” මට අවශ්‍යයි ඔබලාට පෙන්නන්න මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙටිටිය මත වැතිර සිටින ආකාරය. ” තව දුරටත් Zach Kincaid සිය Facebook ගිණුමෙි මෙසේ සටහන් තබයි.
‘‘ එන්න මේක තමයි ඔබ වෙනස් විය යුතු කාලය . අහිංසක ඡනතාව මරාදැමීම අවසන් කල යුතු කාලය. එකතුවන්න මා සමග මොකද නැත්නම් ඒක හෙට දවසේ ඔබෙි පවුලටත් වේවි මගේ නුපන් දරැවා බිහිවීමට තව දින 30 යි තිබුණේ.. එන්න මගේ මේ පෙත්සමට අත්සන් කරන්න ‘‘
ඇමෙරිකා එක්සත් ඡනපදයේ දකුණු කැලිෆෝනියාවේ දරැවන් තිදෙනෙක් යුතු පවුලකි එය. ඔහු Zach Kincaid විය ඇය ක්‍රිස්ටල් වුවාය. ක්‍රිස්ටල් සිටියේ නැවත දරැ ප්‍රසූතියකට සුදානම්වය. සැප්තැමිබර් 09 දින ඇය ගමන් කල රථය මාර්ග අණතුරකට ලක්වීමෙින් ක්‍රිස්ටල් මිය ගිය අතර එවිට ඇය සති 32 ක දරැගැබක් දරා සිටියාය.. වැරදි මං තීරැවේ අධික වේගයෙන් පැමිණි අනිත් රථය පදවා තිබුනේ අධිකලෙස බීමතින් සිටි කැලිෆෝනියාවේ ඡනප්‍රිය බොක්සිං ශුරයෙකි. ඔහු Marcos Forestal-Coutin, ය. මේ ලෝක බොක්සිං bantamweight පන්තියේ ශූරයාය.
කැලිෆෝනියානු අධිකරනය ඔහු ඩොලර් 65 දහසක ශරීර ඇපයක්මත නඩුව විභාග කරනතුරැ මුදාහැර ඇත. සිය ගැබිණි බිරිද සහ නුපන් සිගිති දියනිය මරා දැමු මේ බීමත් රියදුරාට දැඩි දඩුවමි පැමිණවීමට Zach Kincaid උමතුවෙන් මෙන් ක්‍රියාකරයි. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ බීමත් රියදුරන් සදහා වු කැලිෆෝනියා නීති වෙනස් කිරීමටය. කැලිෆෝනියා නීති සමිපාදන ආයතනයට ඒ සදහා පෙත්සමක් ඉදිරිපත්කිරීමට අවශ්‍ය ඡනතා කැමත්ත ලබාගැනීම සදහා ඔහු Facebook සමාඡ ඡාලය හරහා කැලිෆෝනියා ඡනතාවගේ උදවි ඉල්ලා සිටී. පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ බීමත්ව රියපදවා මරණයක් සිදුකරන රියදුරන්ට වසර 10 ක සිර දඩුවමක් ලබා දිය යුතු බවයි.
Zach Kincaid හට උදව් කිරීම පිණිස ලෝකයේ ප්‍රසිද්ධ පුවත්පත් ඡාලයන් ඔහුගේ Facebook ගිනුමෙන් මේ ඡායාරැප හා විස්තරය ප්‍රචාරය කරමින් සිටිති. ඒ අතර dailymail.co.uk,.mirror.co.uk/,.ktvu.com/ සහ .kesq.com ප්‍රධානය.
( බීමත් රියදුරෙකුට උක්ත දඩුවම ප්‍රමාණවත් නොමැතිවිට මිනිසුන් ඒවා ප්‍රමාණවත් දඩුවම් බවට පෙරලා ගැනීමට වෙහෙසවන ආකාරය එහිදී එකී වින්දිතයන් හැසිරෙන ආකරය සහ එරට පොලිසිය සහ ඡන මාධ්‍ය උක්ත ක්‍රියාවලියේදී හැසිරෙන ආකාරය ලංකාවෙි ඡනතාව උගත යුතුය )
Source http://thewoman.lk/archives/6121
මට අවශ්‍යයි ඔබලාට පෙන්නන්න මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙටිටිය මත වැතිර සිටින ආකාරය