1. king_pandukabaya

    ...පුංචි දඹදිව.....

    ඔව්, මමත් අද තමයි ඇහුවේ
  2. king_pandukabaya

    ශ්‍රී_ලංකා_ජනරජය....

    ඔබතුමා ලංකාවේ මිනිස්සුන්ට වැරදිලා තියෙන මූලිකම කාරණේ එක පරිච්ඡේදයකින් කියපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. නමුත් තත්වය හොඳ අතට හැරෙයිද කියලා දන්නේ නෑ. සුදු හා කලු දෙක අතර තියෙන "අලු" තෝරාගන්නවා වගේ, මේ රටේ මිනිස්සු දේශපාලන නායකත්වය තෝරාගෙන තියෙනවා. විකල්පයක් අපිට තවමත් පේන්නේ නෑ. තියෙන විකල්ප...
  3. king_pandukabaya

    Road to Knuckles

    මේකෙන් තේරෙන්නේ අපේ රටේ තවමත් ජාති භේදයක්, ආගම් භේදයක් නැතුව මිනිස්සුන්ට උදව් කරන්න සූදානම් අය ඕන තරම් ඉන්නවා කියලා. ඒක ලොකු සතුටත් thanks for sharing this with us
  4. king_pandukabaya

    නපුරු වෙලා කොහොමද මෙතරම්

    :( දැක්කා සහො ගනන් ගන්න එපා උස්සාහාය අත හරින්නත් එපා උස්සහාවන්තයා ජය ගනි කියලා තියෙනවානෙ
  5. king_pandukabaya

    කුක්කු බබාගේ පට්ටම පට්ට ONLY IN SRI LANKA 12.

    අඩෝ, මේක තමයි මම දැකපු හොඳම පාට් එක. නියමයි මවන් 13 නත් දාන්න
  6. king_pandukabaya

    ගැහැණිය : from inside to out

    patta machan api me genunge lassana kiyala pana nahaganna giyata eththatama hema manussayama anthimata katu godak thamai
  7. king_pandukabaya

    Doctor's Instruments

    thanks for the valuable information :)
  8. king_pandukabaya

    Olympic Beauties

    She is smoking hot :love:
  9. king_pandukabaya

    තුන් දෙනාගෙන් කවූද ලස්සන...?

    මමත් අහලා තියෙනවා මේ අය නුගේගොඩ කියලා. ඒත් අද තමයි දැනගත්තේ තැන. පොඩි expedition එකක් දාන්න නම් ඕන :P
  10. king_pandukabaya

    Top.10.Military.Powers

    ඒකනේ වැඩේ. උතුරු කොරියාවේ මුලු රටම පාළනය කරන්න මිලිටරියෙන්. දකුණු කොරියාවත් එක්ක තියෙන දේශසීමාවේ විතරක් ලක්ෂ 20 ක් සෙබලු දාලා තියෙනවා. න්‍යෂ්ටික බලය, අභ්‍යාවකාෂ බලය වගේ දේවල් තියෙනවා. සෑම පුරවැසියෙක්ම අනිවාර්ය යුධසේවයට යන්න ඕන. මම හිතන්නේ හරියට තොරතුරු නැති නිසා මෙච්චර පහල තැනකට දාන්න ඇති
  11. king_pandukabaya

    ෆොටෝ ඕන මේකටඉ

    this is epic
  12. king_pandukabaya

    Buddhists! What is your religion??

    Buddhists and Catholics/Christians have been coexisting for a long time with no problem. There are people like you, who is going to make that vanish. You are much extreme in you nature. Sorry dude, I can say that you have no intention of learning Buddhism but to accuse others for hiding away...
  13. king_pandukabaya

    Life Is Challange

    inspiring :)
  14. king_pandukabaya

    My pencil drawings

    you are very talented :)
  15. king_pandukabaya

    Today's media in a nutshell

    :lol:

    No contents