සිංහලයාගේ තිබෙන ලොකු කීපයක් තියෙනවා
1.) අනුන්ට උදව් කිරීම, උදව් ඉල්ලන කෙනාගේ ඇත්ත අරමුණ නොදැන සිටීම
2.) තමන්ට යම් අසාධාරණයක් උනත් ඉවසීම
3.) තමන් ජීවත්වෙන රටේ හා ප්‍රදේශ වල අනිත් ජාතීන්, තමන්ට වඩා වෙනස් අය තරහා කරගන්න ඇති අකමැත්ත
ඊ ලඟට ලොකුම එක තමයි ජාතියක් වශයෙන් තවත් පිරිසක් රැවැට්ටීමට...